What's happening?

Video Sources 19 Views Report Error

  • Watch trailer
  • Player 1
Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

He would kill to have you all to himself.Mar. 20, 2025United Kingdom91 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

තමන්ගේ එකොළොස් හැවිරිදි ආදරණීය පුත්‍රයා අවාසනාවන්ත ලෙස අහිමි වීමෙන් දැඩි සේ කම්පනයට පත්වන රොබෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥ පියෙකු වටා තමයි මේ සයිෆයි හොරර් කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ මේ පියා, තමන් සතු උසස් තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන සිය මියගිය පුතාගේ රූපයටම සමාන සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී රොබෝ බෝනික්කෙකු නිර්මාණය කර එයට “රොබින්” යන නම තබනවා. පුතාගේ අඩුව පුරවාගැනීමට සෑදූ මේ අතිනවීන රොබෝ බෝනික්කාගේ කෘතිම බුද්ධිය ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ, එය එම පවුල ඇතුළු අවට සිටින මිනිසුන්ගේ ජීවිතවලට බිහිසුණු මෙන්ම මාරාන්තික තර්ජනයක් එල්ල කිරීමට පටන් ගන්නවා.

Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Rob1n
IMDb Rating 3.6 765 votes
TMDb Rating 5.404 78 votes

Director

Cast

Similar titles

Desire (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wuthering Heights (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Strikes Again (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shylock (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight or Flight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Sara (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Memory Keeper (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HUNGRY (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tavvai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published