What's happening?

Video Sources 3 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Section 375 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Section 375 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 13, 2019India124 Min.N/A
Your rating: 0
6 1 vote

Synopsis

රකට බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන රෝහන් කුරානා විසින් තමන්ට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව පවසමින් ඔහුගේ සහාය නිර්මාණ ශිල්පිනියක වන අංජලී කරන චෝදනාවක් සහ ඒ වටා දිවෙන අධිකරණමය සටනක් තමයි මේ හින්දි අපරාධ නාට්‍යමය කතාවට පසුබිම් වෙන්නේ. පහළ උසාවියෙන් වසර දහයක සිරදඬුවමක් නියම වන රෝහන්, මහාධිකරණයට සිය අභියාචනය ඉදිරිපත් කරන අතර එහිදී ඔහුගේ නිදොස්භාවය ඔප්පු කිරීමට ප්‍රකට සහ අතිශය දක්ෂ නීතිඥ තරුන් සලුජා ඉදිරිපත් වෙනවා. වින්දිත අංජලී වෙනුවෙන් සාධාරණය ඉල්ලා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ තරුන්ගේම පැරණි ශිෂ්‍යාවක වන හිරල් ගාන්ධි නීතිඥවරියයි. ජනමාධ්‍ය සහ මහජන පීඩනය මැද, කරුණු සහ සාක්ෂි මත පදනම් වූ නීතියේ දැඩි ප්‍රතිපත්තියත්, යුක්තිය සහ සදාචාරයත් අතර ඇතිවන මේ තියුණු නීතිමය සටන සහ එහි අවසාන තීන්දුව කුතුහලය දනවන අයුරින් දිගහැරෙනවා.

Section 375 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Section 375
IMDb Rating 8.1 21,544 votes
TMDb Rating 7.4 78 votes

Director

Ajay Bahl
Director

Cast

Akshaye Khanna isTarun Saluja
Tarun Saluja
Richa Chadha isHiral Gandhi
Hiral Gandhi
Meera Chopra isAnjali Damle
Anjali Damle
Rahul Bhat isRohan Khurana
Rohan Khurana
Shriswara Dubey isKainaaz Khurana
Kainaaz Khurana
Kishore Kadam isJustice Madgaonkar
Justice Madgaonkar
Kruttika Desai isJustice Indrani
Justice Indrani
Shrikant Yadav isPSI Milind Kasle
PSI Milind Kasle
Vibhawari Deshpande isPSI Manali Indulkar
PSI Manali Indulkar

Similar titles

Thaanara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Athiradi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window 3: Looking at You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soulm8te (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mellisai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chand Mera Dil (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jana Nayagan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published