What's happening?

Video Sources 0 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Love Oh Love (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love Oh Love (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 10, 2026India130 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

රඝු කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක කොල්ලෙක්, එයාගේ කෙල්ල අවන්තිකා ටිකක් සල්ලි වියදම් කරන්න ආස කෙනෙක් නිසා කෙල්ලව සතුටු කරන්න ගිහින් රඝු ක්‍රෙඩිට් කාඩ් වලින් ලෝන් ඇප් වලින් ණය අරගෙන අන්තිමට ලක්ෂ ගාණක ණය කන්දකට හිර වෙනවා, අපේ ලංකාවේත් ආදරේ කරන කාලේට කෙල්ලව සතුටු කරන්න තමන්ට නැති සල්ලි පවා වියදම් කරලා අමාරුවේ වැටෙන කොල්ලො ඕන තරම් ඉන්නවා නිසා මේ කතාව හරියටම අපේ සමාජේත් තියෙන ප්‍රශ්නයක්, ණය කාරයො පස්සෙන් එද්දී රස්සාවත් අහිමි වෙලා ගෙදරිනුත් එලියට බහින්න සිද්ධ වුණාම රඝුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම හිස් වෙලා යනවා, පවිශ් නාරායන් මේ අසරණ කොල්ලගේ චරිතයට පණ පොවන විදිය ඇත්තටම තාත්වික නිසා ඒ වේදනාව ප්‍රේක්ෂකයාටත් තදින්ම දැනෙනවා, නාගා දුර්ගා සහ ආදිත්‍ය කතිර්ගේ රංගනයත් කතාවට තවත් ජීවයක් එකතු කරනවා, බොරු සෝබන වලට රැවටිලා ජීවිතේ විනාශ කරගන්න තරුණයින්ට ලොකු පණිවිඩයක් දෙන මේ කතාවේ ආදරය වෙනුවෙන් හැමදේම කැප කළ රඝුට අන්තිමට සිද්ධ වෙන දේ නම් කවුරුත් හිතන් ඉන්නේ නෑ.

Love Oh Love (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title லவ் ஓஹ் லவ்
IMDb Rating 9.2 1,978 votes

Similar titles

The Devil Wears Prada (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Euphoria (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Battle (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Know Exactly How You Die (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khushkhabri (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hridayapoorvam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight or Flight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Family of Bastards (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Live in Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotha Malupu (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ego Raman (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published