What's happening?

Video Sources 63 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Idhayam Murali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Idhayam Murali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The One SideJul. 10, 2026India164 Min.N/A
Your rating: 0
7 1 vote

Synopsis

🎬 CAMERA COPY ALERT
මෙය කැමරා පිටපතක් (Cam Copy) වන අතර මෙහි ශබ්ද සහ රූපරාමුවල ගුණාත්මකභාවය අඩු මට්ටමක පවතී. ඔරිජිනල් පිටපත නිකුත් වූ සැනින් මෙම පිටපත යාවත්කාලීන කරනු ලැබේ!

මුරලි කියන්නේ තමන්ගේ සැබෑ ආදර හැඟීම් හදවතේ තියාගෙන ඉන්නවා මිසක් ඒක ආදරය කරන කෙනාට ප්‍රකාශ කරන්න හැමවෙලේම පරක්කු වෙන, ඒත් ආදරය කවදාවත් හිතෙන් අත්හරින්නේ නැති අමුතු තරුණයෙක්. පාසල් කාලයේදී ගුරුවරියකට ඇතිවෙන පුංචි ආදර හැඟීමෙන් පටන් ගන්න ඔහුගේ ජීවිතය, ඉස්කෝලේ, විශ්වවිද්‍යාලය සහ තරුණ කාලය හරහා ගමන් කරද්දී ඔහුට විවිධ ආදර කතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් තමන්ගේ හිතේ තියෙන දේ නිවැරදි මොහොතේදී කියාගන්න බැරිවෙන නිහඬකම නිසාම ඔහු මුහුණ දෙන හැම ආදර කතාවක්ම ඔහුට අහිමි වෙලා ඒ හැමදේම ලස්සන මතකයන් විතරක් බවට පත්වෙනවා. මෙහෙම කාලය ගෙවිලා යද්දී, අවුරුදු විස්සකට විතර පස්සේ නොසිතූ විදිහට ඔහුගේ ජීවිතයට ආයෙමත් තමන්ගේ මගහැරුණු ආදරය ප්‍රකාශ කරන්න දෙවැනි අවස්ථාවක් ලැබෙනවා. මගහැරුණු අවස්ථා, පැරණි ආදර මතකයන් සහ යහළුකම මැද මේ ලැබුණු දෙවැනි අවස්ථාවෙන්වත් තමන්ගේ හදවතේ අවුරුදු ගණනාවක් තිස්සේ හංගගෙන හිටපු ආදරය ප්‍රකාශ කරලා තමන්ගේ ප්‍රථම ප්‍රේමය දිනාගන්න මුරලිට ලොකු හෘදසාක්ෂියේ අරගලයක් කරන්න සිද්ධ වෙනවා.

Idhayam Murali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Idhayam Murali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title இதயம் முரளி
IMDb Rating 9.0 3,220 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mollywood Times (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mellisai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parimala and Co (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sing Geetham (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killhouse (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Section 375 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzzanna: Witchcraft (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wuthering Heights (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once We Were Us (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother Lanka (2025)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published