What's happening?

Video Sources 5 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Stop! That! Train! (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stop! That! Train! (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The greatest trainwreck in herstory.Jun. 12, 2026United States90 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

සාමාන්‍ය දුම්රියක සේවය කරන කිට්ටුම මිතුරන් දෙදෙනෙකුට “ග්ලැමසෝනියන් එක්ස්ප්‍රස්” (Glamazonian Express) නම් අති සුඛෝපභෝගී දුම්රියේ සේවය කිරීමට ලැබෙන අපූර්ව අවස්ථාවත් සමඟ සිදුවන අනපේක්ෂිත සිදුවීම් පෙළක් වටා තමයි මේ ක්‍රියාදාම ප්‍රහසන කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ඔවුන්ගේ මේ සුඛෝපභෝගී ගමන අතරමඟදී දරුණු කුණාටුවකට මැදිවන අතර, දුම්රිය පාලනයෙන් ගිලිහී ගොස් දැවැන්ත විපත්තියක් සිදුවීමේ අවදානමක් මතු වෙනවා. අනතුර වළක්වා ගැනීමට සහ එහි සිටින මගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා, මේ සාමාන්‍ය සේවකයන් දෙදෙනාට දුම්රියේ සිටින ඉහළ පන්තියේ ආඩම්බරකාර සේවක පිරිස ද සමඟ එක්ව මාරාන්තික මෙහෙයුමකට දායක වීමට සිද්ධ වෙනවා. මුළු ලොස් ඇන්ජලීස් නගරයම විනාශයෙන් ගලවාගැනීම සඳහා පාලනයෙන් තොරව ධාවනය වන මේ දුම්රිය නතර කිරීමට ඔවුන් දරන විකට මෙන්ම ක්‍රියාදාම පිරුණු උත්සාහය මේ කතාවෙන් දිගහැරෙනවා.

Original title Stop! That! Train!
IMDb Rating 6.3 1,461 votes
TMDb Rating 5.141 32 votes

Director

Cast

Similar titles

The Art Of Killing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soulm8te (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sooryavanshi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mario (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blades of the Guardians (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaikat Malam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sukhamano Sukhamann (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Tooth Fairy Tale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nagabandham: The Secret Treasure (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Honey Bunch (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An American Abroad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published