What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Uyir (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Uyir (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 26, 2026India138 Min.N/A
Your rating: 0
6 1 vote

Synopsis

කන්නූර් වල ධර්මඩම් කියන පොලිස් ස්ටේෂන් එකේ අලුතින්ම වැඩ භාරගත්ත අජීබ් රහ්මාන් කියන ප්‍රොබේෂන් SI වරයා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ, තමන්ගේ අතීතයේ වුණු පවුලේ ප්‍රශ්නයක් නිසා හිතේ ලොකු බරක් තියාගෙන රාජකාරි කරන එයාට පාලු ළිඳකින් අබිරහස් විදියට මියගිය කාන්තාවකගේ මළසිරුරක් හමුවීමේ සිද්ධිය පරීක්ෂණ සදහා භාරවෙනවා, මුලින් සාමාන්‍ය සියදිවි නසාගැනීමක් විදියට හැමෝම හිතුවත් පෝස්ට්මෝටම් එකේදී හෙළිවෙන්නේ මේක ඉතාම සැලසුම් සහගතව කෙරුණු අමානුෂික මිනීමැරුමක් බවයි, මේ මැරුණු කාන්තාව කවුද සහ ඇගේ පවුලට මොකද වුණේ කියලා හොයාගෙන අජීබ් යන පරීක්ෂණ ගමන කේරළයේ සිට මුම්බායි ධාරාවි පැල්පත් නිවාස දක්වාම දික්වෙද්දී ළමා ජාවාරම් සහ අතුරුදහන් වීම් පිටුපස තියෙන ලොකු අඳුරු අපරාධ ජාලයක් එකින් එක එළියට එන්න පටන් ගන්නවා, ජෝසෆ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ එම්. පද්මකුමාර්ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් සහ රොෂාන් මැතිව්ගේ තාත්වික රංගනයෙන් හැඩවුණු මේ ක්‍රයිම් ත්‍රිලර් කතාවෙන් කිසිම බොරු වීරකමක් නැතුව සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් ඇත්තටම කේස් එකක් විසඳන ආකාරය හරිම තාත්විකව පෙන්වනවා, කේරළයේ සිදුවූ සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කළ මේ අභිරහස් මෙහෙයුමේ අඳුරු සත්‍යය මතු කරගන්න අජීබ් දරන උත්සාහය කතාව පුරාම දැඩි ත්‍රාසයක් ඉතිරි කරනවා.

Uyir (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title ഉയിർ
IMDb Rating 8.1 557 votes

Similar titles

The Internship (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple Decker (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Influencers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Box (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vritta (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajatey Raho (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Borderline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight or Flight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dharmayuddhaya (2017)
Maa Inti Bangaram (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published