What's happening?

Video Sources 7 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Sannidhanam P.O. (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sannidhanam P.O. (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 05, 2026India130 Min.N/A
Your rating: 0
6 1 vote

Synopsis

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වන්දනාවේ පැමිණෙන සුප්‍රසිද්ධ සබරිමලා පුදබිම තුළදී කතා කිරීමට නොහැකි අසරණ මවකට සිය කුඩා පුත්‍රයාව මඟහැරීම සහ ඒ වටා ගෙතුණු සංවේදී පවුල් පසුබිම වටා තමයි මේ මලයාලම් දෙමළ ද්විභාෂා නාට්‍යමය කතාව ගොඩනැඟිලා තියෙන්නේ. සිදුවන වැරදි වැටහීමක් නිසා මව සිරගත වන අතරතුර, මහපාරට වැටෙන ඇගේ කුඩා දරුවා තමන්ගේ මව පිළිබඳ කිසිදු මතකයක් නොමැතිව හැදී වැඩී කේටරින් සේවාවක සේවය කරන තරුණයෙකු බවට පත් වෙනවා. වසර ගණනාවකට පසු සිරෙන් නිදහස් වන යශෝදා නම් මේ අහිංසක මව, තමන්ට කතා කිරීමට නොහැකි වුවත් සිය එකම පුත්‍රයාව සෙවීමේ මෙහෙයුම කිසිසේත්ම අත්නොහැර ඉදිරියටම රැගෙන යනවා. දැවැන්ත සමාජ අභියෝග සහ දෛවයේ සරදම් මැද, වසර ගණනාවකට පසු මේ මව සහ පුතු නැවත මුණගැසෙන සංවේදී මාවත මේ කතාවෙන් දිගහැරෙනවා.

Sannidhanam P.O. (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Sannidhanam P.O.
IMDb Rating 8.4 962 votes

Similar titles

Chinna Chinna Aasai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajatey Raho (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hridayapoorvam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mortuary Assistant (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Truthers (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukhbir: The Story of a Spy – The Movie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aliya Basu Gayab Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House Hunting (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published