What's happening?

Video Sources 16 Views Report Error

  • Player 1
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 19, 2023India117 Min.N/A
Your rating: 0
5 1 vote

Synopsis

තමන්ගේ හොඳම යාළුවාව අමානුෂික විදිහට මරලා දාපු දූෂිත පොලිස් ලොක්කෙක්ගෙන් සහ පාතාල නායකයෙක්ගෙන් පළිගන්න ලෑස්ති වෙන තරුණයෝ හතරදෙනෙක් වටා තමයි මේ කතාව ගොඩනැඟිලා තියෙන්නේ. මේ හතරදෙනා හැමදේම ප්ලෑන් කරලා, තමන්ගේ සතුරාව මරන්න යද්දී දකින්න ලැබෙන්නේ කිසිසේත්ම හිතපු නැති දෙයක්. ඒ තමයි ඔවුන් මරන්න ගිය සතුරාව වෙනත් අභිරහස් කෙනෙක් විසින් ඒ වෙනකොටත් මරලා දාලා තියෙන එක. ඉතින්, තමන්ට වඩා ඉස්සරවෙලා සතුරාව ඝාතනය කරපු මේ අදෘශ්‍යමාන මිනීමරුවා කවුද කියලා හොයන්න යන මේ තරුණයින්ට, පොලිස් ස්ථානයක් ඇතුළේ සිද්ධ වෙන බිහිසුණු අපරාධ රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නීතිය අතට ගන්න හදන අය සහ සැබෑ නීතිය අතර තියෙන ගැටුම මැද්දේ, මේ සැඟවුණු අභිරහස් ඝාතකයාව කොටු කරගන්න හැටි මේ දෙමළ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙනවා.

Original title மாருதி நகர் Police Station
IMDb Rating 5.5 237 votes
TMDb Rating 4.5 2 votes

Similar titles

Sooryavanshi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight or Flight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Citizen Vigilante (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kids (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aliya Basu Gayab Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shelter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blades of the Guardians (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supergirl (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published