What's happening?

Video Sources 14 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
The Mortuary Assistant (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Mortuary Assistant (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Alone with the dead.Feb. 13, 2026United States91 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

රෙබෙකා කියන්නේ අතීතයේ සිදුවුණු කටුක සිදුවීම් නිසා මානසිකව ඇදවැටිලා, මත්ද්‍රව්‍යවලට පවා ඇබ්බැහි වෙලා අමාරුවෙන් ඒ අඳුරු ජීවිතයෙන් ගොඩ ආපු තරුණියක්. තමන්ගේ අලුත් ජීවිතය පටන් ගන්න හිතාගෙන රෙබෙකා මෝචරියක පුහුණුවන සේවිකාවක් විදිහට රස්සාවට එකතු වෙද්දී ඇයට මිස්ටර් රේමන්ඩ් ඩෙල්වර් යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක දවසක් රෑ ෂිෆ්ට් එකේදී තනියම මෝචරිය ඇතුළේ වැඩ කරමින් ඉද්දී රෙබෙකාට හිතාගන්නවත් බැරි විදියේ අතිශය බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෝචරියේ තියෙන මළසිරුරු ඇතුළේ සැඟවිලා ඉන්න භයානක යක්ෂයෝ රෙබෙකාගේ අතීතයේ තියෙන අඳුරු රහස් සහ මානසික දුර්වලකම් පාවිච්චි කරලා ඇයව බය කරමින් ඇගේ සිරුරට රිංගලා ඇයව සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න උත්සාහ කරනවා. තමන්ගේ ආත්මය යක්ෂයාට බිලිවීම වළක්වාගෙන මේ මාරාන්තික අගාධයෙන් බේරෙන්න නම්, ඇයට තමන්ට හිමි පැය කිහිපය ඇතුළත ආවේශ වෙලා ඉන්න යක්ෂයාගේ සැබෑ නම සොයාගෙන, යක්ෂයා ඉන්න මළසිරුර හඳුනාගෙන ඒක ගිනිබත් කරන්න අතිශය භීතිකාජනක ත්‍රාසජනක සටනක් කරන්න සිද්ධ වෙනවා.

Original title The Mortuary Assistant
IMDb Rating 3.7 3,925 votes
TMDb Rating 5.4 124 votes

Director

Cast

Willa Holland isRebecca Owens
Rebecca Owens
Paul Sparks isRaymond Delver
Raymond Delver
Mark Steger isThe Mimic
The Mimic

Similar titles

Honey Bunch (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evolution (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorority Row (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Internship (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat II (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passenger (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sannidhanam P.O. (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Get Out (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published