What's happening?

Video Sources 0 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Evolution (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Evolution (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 06, 2026Spain94 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

සයන්ටිස්ට් කෙනෙක් වෙන තමන්ගේ අම්මාගේ අවධානය ලබාගන්න හිතාගෙන ඉස්කෝලේ නිතරම ප්‍රශ්න ඇති කරගන්න දඟකාර කෙල්ලෙක් තමයි ෂෝයි කියන්නේ, හැබැයි ඉස්කෝලයේ වෙච්ච ලොකු සල්ලං වැඩක් නිසා ෂෝයිව බෝඩින් ස්කූල් එකකට යවන්න අම්මා තීරණය කරනවා, ඔය අතරේ අම්මාගේ පරීක්ෂණාගාරයට ආක්ටික් ප්‍රදේශයෙන් හමුවුණු අමුතුම පිටසක්වල බෙරි ජාතියක් ගෙනෙන අතර ෂෝයිගේ සුරතල් සතුන් තුන්දෙනා වෙන රූෆස්, බ්ලින්කි සහ වොම්බි අතින් මේ පිටසක්වල බෙරි ජාතිය එනර්ජි ඩ්‍රින්ක් එකක් එක්ක මිශ්‍ර වෙලා එයාලගේ ඇඟට යනවා, මේ අමුතු සිදුවීමෙන් පස්සේ මේ සතුන් තුන්දෙනාට මනුස්සයන් වගේ කතා කරන්න පුළුවන් වෙනවා විතරක් නෙමේ එයාලා ටීවී එකෙන් දැකපු තැනකට යන්න කාර් එකකුත් එලවගෙන යන තරමට පිස්සු වැඩ කරන්න පටන් ගන්නවා, ජුලියෝ සෝටෝ ගුර්පිඩේගේ අධ්‍යක්ෂණයෙන් සහ උසස් ඇනිමේෂන් තාක්ෂණයෙන් හැඩවුණු මේ හාස්‍යජනක කතාවෙන් ළමයින්ට වගේම ලොකු අයටත් එකට ඉඳන් හිනාවෙන්න පුළුවන් ලස්සන අත්දැකීමක් එකතු කරනවා, කතා කරන්න පටන් ගත්තු මේ අමුතු සත්තු සෙට් එකත් එක්ක එකතු වෙලා තමන්ගේ දෙමව්පියන්ව බේරාගන්න ෂෝයි කරන මේ විනෝදජනක මෙහෙයුම මුළු කතාව පුරාම ලොකු ආකර්ෂණයක් එකතු කරනවා.

Original title Evolution
IMDb Rating 6.2 76 votes
TMDb Rating 5.8 6 votes

Director

Cast

Yannick Vergara isZoe (voice)
Zoe (voice)
Hodeia Macua isPeggy (voice)
Peggy (voice)
Iker Bengoetxea isGordon / Womby / TJ / Mouse (voice)
Gordon / Womby / TJ / Mouse (voice)
Josu Varela isRufus (voice)
Rufus (voice)
Andrea Sanz isBlinky (voice)
Blinky (voice)
Iker Diaz isKyle (voice)
Kyle (voice)
Eba Ojanguren isRonnie (voice)
Ronnie (voice)
Pedro Arrieta isMr. Ramírez (voice)
Mr. Ramírez (voice)
Jaione Insausti isDonna (voice)
Donna (voice)

Similar titles

Pati Patni Aur Woh Do (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Memory Keeper (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kids (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Odyssey (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Athiradi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winter: Battleground (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ballerina Assassin (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pitfall (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raptor Attack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published