What's happening?

Video Sources 5 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Ek Din (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ek Din (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

One Love! One Chance!May. 01, 2026India125 Min.N/A
Your rating: 0
9 1 vote

Synopsis

තමන්ගේම කාර්යාලයේ සේවය කරන මීරා නම් රූමත් තරුණියට රහසින් ආදරය කරන, එහෙත් එය ප්‍රකාශ කිරීමට ධෛර්යයක් නොමැති අහිංසක තරුණයෙකු වන දිනේෂ් වටා තමයි මේ හින්දි ආදර නාට්‍යමය කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ඔවුන් සහභාගී වන ජපාන චාරිකාවකදී හමුවන අද්භූත සීනුවක් අසලදී මීරාව එකම එක දවසකට හෝ තමන්ගේ කරගැනීමට දිනේෂ් ප්‍රාර්ථනා කරනවා. පුදුමයකට මෙන්, අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් ඇගේ මතකය තාවකාලිකව අහිමි වන අතර, දිනේෂ්ගේ ඒ අමුතු ප්‍රාර්ථනාව සැබෑවක් බවට පත්වී ඇය සමඟ එක් දිනක් ගත කිරීමට ඔහුට අවස්ථාව ලැබෙනවා. කිසිදා තමන්ට හිමි නොවන බව දැන දැනම, හිමෙන් වැසුණු සුන්දර ජපානයේ සපෝරෝ නුවර පසුබිම් කරගනිමින් මේ ආදරණීය යුවළ ගත කරන ඒ සුවිශේෂී දවස සහ ඉන් පසුව ඔවුන්ගේ ආදරයට අත්වන දෛවෝපගත ඉරණම මේ කතාවෙන් දිගහැරෙනවා.

Ek Din (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Din (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title एक दिन
IMDb Rating 6.4 1,244 votes

Director

Sunil Pandey
Director

Cast

Junaid Khan isDinesh Srivastava / Dino
Dinesh Srivastava / Dino
Sai Pallavi isMeera Ranganathan
Meera Ranganathan
Kavin Dave isSamarjit Hathiramani / Sam
Samarjit Hathiramani / Sam
Reshma Shetty isKetki Patel
Ketki Patel

Similar titles

CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nooru Sami (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajatey Raho (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pati Patni Aur Woh Do (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Balan – The Boy (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Balti (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charukesi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published