What's happening?

Video Sources 0 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 04, 2026India136 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

ජාස් සහ බානි කියන්නේ කසාද බැඳලා අවුරුදු පහක් වුණත් ළමයි හදන්න ලෑස්ති නැති එක ගැන ගෙවල් වලින් එන ප්‍රෙෂර් එක මැද්දේ ජීවත් වෙන කපල් එකක්, බානි තමන්ගේ කරියර් එක ගැන හිතලා ළමයි හදන්න කල් ඉල්ලද්දී ජාස්ට ඕනේ ඉක්මනින් තාත්තා කෙනෙක් වෙන්න, මේ නොගැලපීම නිසා අන්තිමට දෙන්නා ඩිවෝස් වෙන්න තීරණය කරලා උසාවි ගියාම මාස හයක කාලයක් කල් දෙනවා ආයෙත් හිතලා බලන්න කියලා, මේ අස්සේ ජාස් ප්‍රීත් කියන අලුත් කෙල්ලෙක් එක්ක යාළු වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා, ඒත් එකපාරටම බානි ප්‍රෙග්නන්ට් කියන නිව්ස් එක කන වැටුණම ජාස්ගේ මුළු ලෝකේම කණපිට ගැහෙනවා, ඊටත් වඩා විනෝදාත්මක දේ තමයි බිරිඳයි අලුත් පෙම්වතියයි දෙන්නම ප්‍රෙග්නන්ට් වෙලා එකම හොස්පිටල් එකේ එකම දොස්තර ගාවට යද්දී ජාස්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අකරතැබ්බ ටික, වරුන් ධවාන්ගේ කොමඩි ටයිමින් එක එක්ක පූජා හෙග්ඩේ සහ මෘනාල් තාකූර්ගේ රංගනය මේ ත්‍රිකෝණ ආදර කතාවට නියම ජීවයක් එකතු කරනවා, ඩේවිඩ් ධවාන්ගේ සුපුරුදු කොමඩි ස්ටයිල් එකට හැදුණු මේ කතාවේ ජාස්ගේ ජීවිතේට අන්තිමට මොකද වෙන්නේ කියන එක නම් බලලාම දැනගන්න ඕනේ.

Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title है जवानी तो इश्क होना है
IMDb Rating 4.9 11,835 votes
TMDb Rating 5.522 23 votes

Director

David Dhawan
Director

Cast

Chunky Panday isDr. Gulati
Dr. Gulati
Jimmy Shergill isJogi Randhawa
Jogi Randhawa
Mouni Roy isRasmalai
Rasmalai
Rakesh Bedi isSelfie Kumar
Selfie Kumar
Ayesha Raza Mishra isJassi's Mother
Jassi's Mother
Kubbra Sait isDr. Smita
Dr. Smita

Similar titles

Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Con City (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window: Across the Sea (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mylanji (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once We Were Us (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Junga (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leviticus (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Visal Adare (2024)
Ikka (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published