What's happening?

Video Sources 0 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Kaalam paranja kadha (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaalam paranja kadha (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 24, 2026india139 Min.
Your rating: 0
5 1 vote

Synopsis

දහවල් කාලයේදී අමානුෂික ඝාතන හයක් සිදු කරන විෂ්ණු කියන තරුණයා උපතින්ම මිනීමරුවෙක් නෙමේ, තාත්තා කරපු ණය බර පවුලට එල්ල වෙද්දී ඒක බේරන්න ඔන්ලයින් ගේම් ගහලා සල්ලි හොයන්න හදන විෂ්ණු ටිකෙන් ටික මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙනවා, ආදරය කරපු කෙල්ලවත් අහිමි වෙලා සමාජයෙන් එල්ල වෙන පීඩනය දරාගන්න බැරි වෙලා එයාගේ මනස සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා, සාමාන්‍ය තරුණයෙක් කොහොමද මෘගයෙක් බවට පත් වෙන්නේ කියන එක මේකෙන් අමු අමුවේම පෙන්නනවා, අපේ ලංකාවේත් ඔන්ලයින් ලෝන් ඇප් වලට ගේම් වලට ඇබ්බැහි වෙලා තරුණ ජීවිත විනාශ වෙන හැටි අපි ඕන තරම් දකින නිසා මේ කතාව අපිට ගොඩක් සමීපයි, කේරළයේ මෑතකදී සිදු වුණු සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු මේ කතාවේ අධ්‍යක්ෂක ප්‍රසාද් නූරනාඩ් ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම් ත්‍රාසජනක ගතිය එකම විදියට තියාගන්න සමත් වෙලා තියෙනවා, විෂ්ණු අන්තිමට කරන පාපොච්චාරණය ඇහුවම ඇත්තටම වැරදිකාරයා එයාද නැත්තම් මේ කුරිරු සමාජයද කියන එක තීරණය කරන්න වෙන්නේ ඔයාලටමයි.

IMDb Rating 6.7 87 votes

Director

Director

Cast

Similar titles

Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret of Kalinga (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Past Life (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bare Skin (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moothon (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Family of Bastards (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ballerina Assassin (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sooryavanshi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published