What's happening?

Video Sources 12 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Snake Creek (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Snake Creek (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 01, 2025United States76 Min.N/A
Your rating: 0
10 1 vote

Synopsis

නිවාඩුවක් ගත කිරීම සඳහා වනාන්තරයක් මැදින් ගලා බසින සුන්දර චැටාහූචි (Chattahoochee) ගඟ දිගේ බෝට්ටු පැදීමේ විනෝද චාරිකාවක නිරත වන මිතුරන් සිව්දෙනෙකු මුහුණ දෙන අතිශය බිහිසුණු අත්දැකීමක් වටා තමයි මේ ක්‍රියාදාම ත්‍රාසජනක සිනමාපටය ගොඩනැඟිලා තියෙන්නේ. විනෝදයෙන් ඇරඹෙන ඔවුන්ගේ මේ ගමන වනාන්තරය තුළ සැඟවී සිටින අඩි 29ක් දිග මිනීකන යෝධ සර්පයෙකුගේ ප්‍රහාරයට ලක්වීමත් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගන්නවා. බාහිර ලෝකයෙන් හුදෙකලා වූ වනගත පරිසරය තුළ, මේ රුදුරු යෝධ සත්වයාගෙන් සිය පණ බේරාගැනීම සඳහා ඔවුන්ට සිදු වන මාරාන්තික පැවැත්මේ සටන සහ ඔවුන්ගේ ජීවිත බේරාගැනීමේ මංමුලා සහගත උත්සාහය මේ කතාවෙන් දිගහැරෙනවා.

Snake Creek (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Snake Creek
IMDb Rating 3.2 162 votes
TMDb Rating 5 1 votes

Similar titles

CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passenger (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Burn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Box (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DRAGN (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Honey Bunch (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Carnage (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diés Iraé (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Mouth (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colony (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published