What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Leviticus (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leviticus (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

It will never stop.Jun. 17, 2026Australia88 Min.
Your rating: 0
6 1 vote

Synopsis

ඕස්ට්‍රේලියාවේ තදාසන්න ප්‍රදේශයක ජීවත් වෙන නයිම් සහ රයන් කියන යෞවනයන් දෙදෙනාගේ ආදර සම්බන්ධය එළිවුණාට පස්සේ එයාලට මුහුණ දෙන්න වෙන්නේ කිසිසේත්ම නොසිතූ භයානක අත්දැකීමකට, ඒ ප්‍රදේශයේ ඉන්න අන්තවාදී ආගමික කණ්ඩායමක් විසින් මේ දෙන්නව බලහත්කාරයෙන්ම අමුතු විදියේ ආගමික චාරිත්‍රයකට ලක් කරනවා, හැබැයි ඒ චාරිත්‍රයේ අතුරුඵලයක් විදියට මේ දෙන්නට දරුණු ශාපයක් වදිනවා, ඊටපස්සේ මෙයාලගේ හිත් ඇතුළේ ආදර හැඟීම් මතුවෙන හැම වෙලාවකදීම මෙයාලට විතරක් පේන භයානක යක්ෂ ආත්මයක් ඇවිත් මෙයාලව මරන්න හදනවා, ඒ නිසා තමන්ගේ ආදරය හිත ඇතුළේ තද කරන් ඉන්නද නැත්තම් ජීවිතය බේරගන්න ඒ ආත්මයට එරෙහිව සටන් කරන්නද කියන ලොකු ගැටලුවකට මෙයාලා මැදිවෙනවා, ජෝ බර්ඩ්, ස්ටේසි ක්ලෝසන් සහ මියා වාසිකොවුස්කාගේ ප්‍රබල රංගනයෙන් හැඩවුණු මේ අද්භූත ත්‍රාසජනක කතාවෙන් සමාජයේ තියෙන අන්තවාදී පීඩනය වගේම භයානක ශාපයක් හමුවේ ආදරය වෙනුවෙන් තරුණයන් දෙදෙනෙකු කරන අරගලය ගැන වෙනස්ම කෝණයකින් කතා කරනවා, මෙයාලගේ ඒ ආදරය වෙනුවෙන් යක්ෂයාගේ ශාපයට එරෙහිව කරන සටන සහ අවසානයේ එයාලට අත්වෙන ඉරණම මුළු කතාව පුරාම දැඩි ත්‍රාසයක් ඉතිරි කරනවා.

Original title Leviticus
IMDb Rating 6.5 8,800 votes
TMDb Rating 6.22 84 votes

Director

Cast

Joe Bird isNaim Reid
Naim Reid
Stacy Clausen isRyan Whelan
Ryan Whelan
Mia Wasikowska isArlene Reid
Arlene Reid
Nicholas Hope isDeliverance Healer
Deliverance Healer
Julia Grace isCathy Whelan
Cathy Whelan

Similar titles

Visal Adare (2024)
The Memory Keeper (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boulevard (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hai Jawani Toh Ishq Hona Hai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mareechika (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diés Iraé (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Caretaker (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramani Kalyanam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bare Skin (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published