What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Winter: Battleground (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Winter: Battleground (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

THE LAST FREE MAN ALIVEApr. 07, 2026United States83 Min.N/A
Your rating: 0
9 1 vote

Synopsis

ලෝකේම පාලනය කරන කෘත්‍රිම බුද්ධි පද්ධතියක් මුළු ඇමරිකාවම තමන්ගේ අතට ගන්න පටන් ගන්නවා, යන්ත්‍ර සහ සයිබර්ග් සෙබළුන් යොදාගෙන මිනිස්සුන්ව මර්දනය කරද්දී ඒකට විරුද්ධව සටන් කරන්න ඉතුරු වෙලා ඉන්නේ එකම එක සොල්දාදුවෙක් විතරයි, එයා කැලේක හැඟිලා ඉඳන් මේ අතිවිශාල සටන පටන් ගන්නවා, දරුණු ඝාතකයින් සහ රොබෝවරුන්ගෙන් බේරිලා AI සිස්ටම් එක විනාශ කරන්න එයා දරන උත්සාහය ඇත්තටම අමාරු එකක්, මේ ප්‍රධාන සොල්දාදුවාගේ චරිතයට පණ පොවන්නේ ඇමරිකාවේ අතිශය ජනප්‍රිය හිටපු UFC සටන්කරුවෙක් වන ඩොනල්ඩ් සෙරෝන්, ඒ නිසා සටන් ජවනිකා වලදී එයාගේ ඇත්තම සටන් දක්ෂතා දකින්න ලැබෙනවා, අද කාලේ අපි හැමදේටම AI පාවිච්චි කරාට ඒකේ පාලනය ගිලිහුණොත් මොන වගේ විනාශයක් සිද්ධ වෙයිද කියන බිය මේ කතාවෙන් හොඳටම දැනෙන්න තියෙනවා, තාක්ෂණයේ අඳුරු පැත්ත එක්ක තනිවම සටන් කරන මේ සොල්දාදුවාට අන්තිමට මොකද වෙන්නේ කියන එක දැනගන්න නම් ඔයාලටම බලන්න වෙනවා.

Winter: Battleground (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Winter: Battleground
IMDb Rating 6.1 49 votes

Similar titles

Anali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Husbands in Action (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Barrel (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Summerween (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Razor (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Broken Land (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nagabandham: The Secret Treasure (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Carnage (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Caretaker (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published