What's happening?

Video Sources 6 Views Report Error

  • Watch trailer
  • Player 1
Finding Emily (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Finding Emily (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Right name, wrong number.May. 21, 2026United Kingdom111 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

මැන්චෙස්ටර් නගරයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සමාජ ශාලාවක සේවය කරන ඕවන් නම් තරුණයාට, එක්තරා රාත්‍රියක අහඹු ලෙස මුණගැසෙන සිහින කුමරියක් වැනි සුන්දර තරුණියක් වටා තමයි මේ ආදර කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ඇය ලබා දෙන දුරකථන අංකයේ එක් ඉලක්කමක් අඩුවෙන් සටහන් වී තිබීම නිසා ඇයව සොයාගැනීමේ අරමුණින් ඕවන් මුළු විශ්වවිද්‍යාලයේම සිටින “එමිලි” නම් ඇති සිසුවියන් 318 දෙනාටම එකවර ඊමේල් පණිවිඩයක් යවමින් විශාල කලබලයක් ඇති කරනවා. මේ අතරතුර ආදරය යනු විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි මායාවක් බව තේරුම් ගන්නා අවසන් වසරේ මනෝවිද්‍යා ශිෂ්‍යාවක වන එමිලි රේන්, ඕවන්ගේ මේ අසාමාන්‍ය ආදර සෙවීම තමන්ගේ නිබන්ධනයේ පර්යේෂණයක් සඳහා රහසිගතව යොදාගන්නවා. මේ අහඹු හමුවීම් සහ පර්යේෂණ මැද ඔවුන් දෙදෙනාගේ ආදරය සහ ජීවිතය නොසිතූ පැත්තකට හැරෙන්න පටන් ගන්නවා

Original title Finding Emily
IMDb Rating 6.9 3,082 votes
TMDb Rating 6.9 30 votes

Director

Cast

Similar titles

Lo Naveena (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pitfall (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorority Row (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Robin Hood (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alex Pandian (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Strikes Again (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sing Geetham (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Odyssey (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Memory Keeper (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published