What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 01, 2026Finland92 Min.N/A
Your rating: 0
9 1 vote

Synopsis

සාගා සහ ජොන් කියන අඹුසැමි යුවළ තමන්ගේ අලුත උපන් කූරා කියන බිළිඳා එක්ක කාලය ගත කරන්න සාගාගේ පරණ පවුලේ මහගෙදරට යනවා, හැබැයි මේ බිළිඳාගේ පැමිණීමත් එක්කම එයාලගේ සාමකාමී පවුල් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අද්භූත වගේම බියජනක සිදුවීම් පෙළක් සිද්ධ වෙන්න පටන් ගන්නවා, ඉපදුණු තැන් සිටම සාමාන්‍ය බිළිඳෙකු මෙන් නිදාගන්නේවත් කිරි බොන්නේවත් නැති මේ දරුවා හිරු එළියට සංවේදී ස්වභාවයක් පෙන්වමින් කිරි වෙනුවට මිනිස් ලේ උරාබීමට පෙළඹෙනවා, සාගාගේ ශරීරයේ ලේ බොමින් ඉතා වේගයෙන් වර්ධනය වන මේ දරුවා සැබවින්ම මනුෂ්‍ය පැටවෙක්ද නැත්නම් ෆින්ලන්ත ජනප්‍රවාදවල එන යක්ෂ බලවේගයක් විසින් මාරු කරන ලද පැටවෙක්ද කියන සැකය සාගාගේ සිතේ හටගන්නවා, හැබැයි මේ අමුතු වෙනස ගැන සාගා තමන්ගේ සැමියා වන ජොන්ට කියන්න හැදුවත් එයා සිතන්නේ සාගා පසුවන්නේ ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික බිඳවැටීමක කියලා, රූපර්ට් ග්‍රින්ට් සහ සෙයිඩි හාර්ලාගේ තාත්වික රංගනයෙන් හැඩවුණු මේ මනෝවිද්‍යාත්මක භීෂණ කතාවෙන් මාතෘත්වය සහ අද්භූත ජනප්‍රවාද එකට මුසු කරලා වෙනස්ම ආකාරයේ බියජනක අත්දැකීමක් එකතු කරනවා, තමන්ගේම දරුවාගෙන් එල්ල වන මේ මාරාන්තික තර්ජනය හමුවේ තමන්ගේ පවුල බේරාගන්න සාගා කරන අරගලය හමුවේ එයාලගේ මුළු ජීවිතයටම වෙන දේ කතාව පුරාම ලොකු තිගැස්මක් ඉතිරි කරනවා.

Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Yön lapsi
IMDb Rating 5.8 829 votes
TMDb Rating 6.656 16 votes

Director

Cast

Pirkko Saisio isSaga's Mother
Saga's Mother
Rebecca Lacey isJon's Mother
Jon's Mother
John Thomson isJon's Father
Jon's Father
Satu Tuuli Karhu isSaga's Colleague
Saga's Colleague
Amira Khalifa isSaga's Colleague
Saga's Colleague
Johanna Kuuva isSaga's Colleague
Saga's Colleague

Similar titles

Scary Movie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karakkam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorority Row (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mortuary Assistant (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzzanna: Witchcraft (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Caretaker (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Influencers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bare Skin (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tavvai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chithini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Carnage (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published