What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Wild Card (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wild Card (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Never bet against a man with a killer hand.Jan. 14, 2015United States92 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

සූදුවටම නමගිය ලාස් වේගාස් නගරයේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස සේවය කරන නික් වයිල්ඩ් කියන්නේ මාෂල් ආට්ස් සටන් ක්‍රම ගැන ඉහළ දැනුමක් තියෙන දක්ෂ මනුස්සයෙක් වුණාට එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩුප්පු වෙලා තියෙන්නේ එයා තුළ තියෙන දරුණු සූදු ඇබ්බැහිය නිසයි. ලාස් වේගාස් නගරයෙන් කොහොම හරි ගැලවිලා යන්න හීන මවන නික්ගේ පරණ හිතවතෙකුට නගරයේ ඉන්න අතිශය දරුණු මැරයන් පිරිසක් අමානුෂික ලෙස හිරිහැර කළාම, ඒ වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න නික් මැදිහත් වෙන්නේ තමන්ගේම ජීවිතය අනතුරේ දාගනිමින්. හැබැයි ඒ මැරයන්ට පාඩමක් උගන්වන්න ගියාට පස්සේ තමයි නික්ට තේරෙන්නේ ඒ අමානුෂික ප්‍රහාරය පිටුපස ඉන්නේ නගරය පාලනය කරන අතිශය බලසම්පන්න මාෆියා කල්ලියක ප්‍රධානියෙක් බව. මුළු මාෆියා කල්ලියම තමන්ගේ පස්සෙන් පන්නද්දී සහ තමන්ගේ සූදු ඇබ්බැහිය නිසා නැවතත් මුදල් අහිමි වී යන අතරතුර, තමන්ගේ අන්තිම ආත්මාරක්ෂක සටනත් එක්ක ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවසන් සූදුවට බසින්න නික්ට සිද්ධ වෙනවා. මේ බලසම්පන්න මාෆියා කල්ලියෙන් ගැලවිලා තමන්ගේ ජීවිතයත් බේරගෙන ලාස් වේගාස්වලින් ආපහු යන්න නික්ට ලැබෙනවාද නැත්නම් මේ අවසන් සූදුවෙන් එයාගේ මුළු ජීවිතයම විනාශ වී යයිද කියන අසීමිත කුතුහලය මුළු කතාව පුරාවටම ඉතිරි වෙනවා.

Original title Wild Card
IMDb Rating 5.6 65,055 votes
TMDb Rating 5.705 1,959 votes

Director

Simon West
Director

Cast

Similar titles

Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leviticus (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Influencers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House Hunting (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moothon (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja Shivaji (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
LifeHack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clika (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published