What's happening?

Video Sources 10 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Have you checked the baby?Dec. 16, 202286 Min.10
Your rating: 0
5 1 vote

Synopsis

තම කුලුඳුල් බිළිඳාගේ උපතත් සමඟ ඉතාමත් සතුටින් සහ සාමකාමීව ජීවත් වන තරුණ යුවළකට මුහුණ දීමට සිදුවන අද්භූත බිහිසුණු අත්දැකීම් පෙළක් වටා තමයි මේ අද්භූත හොරර් කතාව ගොඩනැඟිලා තියෙන්නේ. දිනක් මෙම මවට පැරණි පොතක තිබී හමුවන අපූරු දරු නැළවිලි ගීතයක්, නිතරම හඬන සිය බිළිඳා නැළවීම සඳහා ඇය විසින් ගායනා කරනු ලබනවා. එහෙත් ඇය ගායනා කරනු ලැබුවේ සාමාන්‍ය දරු නැළවිල්ලක් නොව, පුරාණ හෙබ්‍රෙව් සංස්කෘතියට අනුව ළදරුවන් පැහැරගන්නා “ලිලිත්” (Lilith) නමැති භයානක අඳුරු යක්ෂණියව කැඳවනු ලබන ශාපලත් මන්ත්‍රයක් බව ඇය දැන සිටියේ නැහැ. එම ගායනයත් සමඟ ඔවුන්ගේ නිවස තුළට පැමිණෙන නොපෙනෙන අද්භූත බලවේගයන්ගේ දරුණු තර්ජන හමුවේ, සිය බිළිඳාගේ ජීවිතය බේරාගැනීම සඳහා මේ අසරණ දෙමාපියන් දෙදෙනා දියත් කරන මාරාන්තික අරගලය මේ කතාවෙන් දිගහැරෙනවා.

Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lullaby (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Lullaby
IMDb Rating 4.9 3,200 votes
TMDb Rating 5.271 94 votes

Similar titles

Rob1n (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dink (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuner (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soulm8te (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fireflies at El Mozote (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starbright (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightborn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supergirl (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scary Movie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snake Creek (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Broken Land (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published