What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
The Isolate Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Isolate Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Underestimating her is a grave mistake.Jul. 10, 2026United States95 Min.N/A
Your rating: 0
6 1 vote

Synopsis

කැලෑවක් මැද තියෙන හුදෙකලා කැබින් එකක ජීවත් වෙන එඩිතර තරුණ කෙල්ලෙක් දරුණු කොල්ලකරුවෝ රංචුවකින් රත්තරන් තොගයක් හොරකම් කරලා රහසිගතව හංගනවා, හැබැයි වැඩි දවසක් යන්න කලින් මේ කෲර කොල්ලකරුවන් පිරිස ඒ කෙල්ල ඉන්න තැන සොයාගෙන ඇවිත් ඇගේ නිවස තමන්ගේ පාලනයට නතු කරගන්නවා, එක පැත්තකින් අධික හිම පතනයත් එක්ක එන මාරාන්තික ශීතල සහ අනිත් පැත්තෙන් සන්නද්ධ වුණු දරුණු අපරාධකාරයන් මැද තමන්ගේ ජීවිතය බේරාගන්න නම් මේ කෙල්ලට තමන්ගේ උපරිම මොළේ පාවිච්චිය සහ කපටිකම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා, ජෝන් සුට්ස්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉන්ටර්ස්ටෙලර් චිත්‍රපටයෙන් ප්‍රසිද්ධ වුණු මැකෙන්සි ෆෝයිගේ ප්‍රබල රංගනයෙන් හැඩවුණු මේ Survival Western කතාවට ශෝන් බීන් ඇතුළු නළුවන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා, කටුක සීතල පරිසරය සහ මිනිසුන්ගේ කෑදරකම හමුවේ රත්තරන් ටිකත් බේරාගෙන තමන්ගේ පණ රැකගන්න මේ තරුණිය දරන උත්සාහය හමුවේ සිද්ධවෙන පාවාදීම් සහ ත්‍රාසජනක සටන මුළු කතාව පුරාම ලොකු කුතුහලයක් එකතු කරනවා.

The Isolate Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Isolate Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Isolate Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Isolate Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title The Isolate Thief
IMDb Rating 7.6 87 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Kotha Malupu (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Royal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satluj (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Balan – The Boy (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moothon (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Backrooms (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wild Card (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
45 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shelter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published