What's happening?

Video Sources 22 Views Report Error

  • Watch trailer
  • Player 1
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 10, 2026Canada94 Min.Unrated
Your rating: 0
9 1 vote

Synopsis

තමන්ගේ පවුලේ අය සමඟ ගම්බද පළාතක සාමකාමීව ජීවත් වන ඩැනියෙල් සහ මිෂෙල් නම් තාරකා භෞතික විද්‍යාඥ යුවළට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත අනතුරක් වටා තමයි මේ විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ඩැනියෙල්ට පිටසක්වල ජීවීන් පිළිබඳව පැහැදිලි සාක්ෂියක් ලැබී එය මුළු ලෝකයටම හෙළිදරව් කිරීමත් සමඟ, ඔවුන්ගේ සාමකාමී ජීවිතය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. නාඳුනන බලවේගයකින් එල්ලවන මරණ තර්ජන සහ තාක්ෂණික ලුහුබැඳීම්වලින් බේරීමට තමන්ගේ නිවසද හැරදමා පලායන්න මේ පවුලට සිද්ධ වෙනවා. තමන් පසුපස හඹා එන්නේ රජයේ රහසිගත සංවිධානයක්ද නැතහොත් වෙනත් පිටසක්වල බලවේගයක්දැයි සොයායන්න ඔවුන්ට දැඩි ජීවිත සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා.

The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outer Threat (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title The Outer Threat
IMDb Rating 4.5 695 votes
TMDb Rating 5.821 14 votes

Similar titles

Fireflies at El Mozote (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alpha (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diés Iraé (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorority Row (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunting Jessica Brok (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DRAGN (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hangman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published