What's happening?

Video Sources 41 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
The Odyssey (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Odyssey (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Defy the gods.Jul. 15, 2026United Kingdom173 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

🎬 CAMERA COPY ALERT
මෙය කැමරා පිටපතක් (Cam Copy) වන අතර මෙහි ශබ්ද සහ රූපරාමුවල ගුණාත්මකභාවය අඩු මට්ටමක පවතී. ඔරිජිනල් පිටපත නිකුත් වූ සැනින් මෙම පිටපත යාවත්කාලීන කරනු ලැබේ!

ට්‍රෝයි යුද්ධයේ මහා ලේ ගංගාවලින් පස්සේ ජයග්‍රහණය අත්කරගන්නා ඔඩිසියස් කියන ශ්‍රේෂ්ඨ විරුවාට ඕනෑ කරන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ වෙන පෙනෙලෝපිව සහ පුතාව දකින්න ආපසු තමන්ගේ ගම වෙන ඉතකාවට යන්න විතරයි. ඒත් බලසම්පන්න මුහුදු දෙවියන් වෙන පොසයිඩන්ගේ දරුණු කෝපයට ලක්වෙන ඔඩිසියස්ට තමන්ගේ නිවස බලා යන මේ ගමනට වසර දහයක් මුහුදේ අතරමං වෙලා අමානුෂික ලෙස දුක් විඳින්න සිද්ධ වෙනවා. මහා සාගරයේ රළ අතරින් යන මේ අඳුරු ගමන පුරාවටම ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට නෙවෙයි, මනස විකෘති කරන භයානක මායාකාරියන්ට, සයිරන්වරුන්ගේ මාරාන්තික ගීතවලට, යෝධ රාක්ෂයින්ට සහ කිසිදාක ආපසු එන්න බැරි මළවුන්ගේ පාතාල ලෝකයටයි. තමන්ගේ සගයන් එකිනෙකා මරණයට බිලිවෙද්දී, මහ මුහුදේ ගුප්ත අභිරහස් සහ යක්ෂයින්ගේ ප්‍රහාර හමුවේ තනිවෙන ඔඩිසියස්ට තමන්ගේ මනසේ පැවැත්මත්, ජීවිතයත් දෙකම බේරාගෙන තමන්ගේ ආදරණීයයන් ළඟට ආපසු යන්න මරණය සහ හුදකලාව එක්ක විශාල භයානක සටනක් කරන්න සිද්ධ වෙනවා.

Original title The Odyssey
IMDb Rating 8.5 185,459 votes
TMDb Rating 7.966 1,529 votes

Director

Cast

Similar titles

Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passenger (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Husbands in Action (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starbright (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dink (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Royal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frankenstein (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Cover (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Mouth (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strung (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Strikes Again (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published