What's happening?

Video Sources 0 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Jana Nayagan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jana Nayagan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Torch Bearer of DemocracyJul. 22, 2026India183 Min.N/A
Your rating: 0
9 1 vote

Synopsis

තමන්ගේ හොඳම මිතුරාගේ දියණිය වන විජිව බලාගෙන හදා වඩා ගන්නා තලපති වෙට්‍රි කොන්ඩන් කියන පොලිස් උප පරීක්ෂකවරයා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ, පොඩි කාලයේ ඇතිවුණු යම් සිදුවීමක් නිසා මානසික තුවාල ලබා බයෙන් ජීවත් වෙන විජිට තමන්ගේ දෙමව්පියන්ගේ හීනය වෙනුවෙන් ඉන්දීය හමුදාවට එකතු වෙන්න වෙට්‍රි ලොකු ධෛර්යයක් සහ සහයෝගයක් ලබාදෙනවා, හැබැයි මේ දෙන්නගේ සාමකාමී ජීවිතයට කඩාපහත් වෙන්නේ ජෝන් හිම්ලර් කියන හිටපු පොලිස් නිලධාරියා, එයා දැන් බලවත් අපරාධ ජාලයක් සහ දූෂිත දේශපාලනඥයන් පිරිසක් එක්ක එකතු වෙලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියම බිඳ දාන්න ලොකු කුමන්ත්‍රණයක් දියත් කරනවා, ඒ අස්සේ හිම්ලර් එක්ක තිබුණු වෙට්‍රිගේ අතීත පරණ ගැටුමත් ආයෙත් මතු වෙන්න පටන් ගන්නවා, විජේ දේශපාලනයට පිවිසීමට කලින් නළුවෙක් විදියට කළ අවසාන නිර්මාණය වෙන මේ කතාව එච්. විනෝත්ගේ අධ්‍යක්ෂණයෙන් සහ අනිර්ද් රවිචන්ද්‍රන්ගේ ජවසම්පන්න පසුබිම් සංගීතයෙන් හැඩවී තියෙනවා, බොබී ඩියෝල් සහ පූජා හෙග්ඩේගේ ප්‍රබල රංගනයෙන් යුත් මේ දේශපාලන ක්‍රියාදාම කතාවෙන් වෙට්‍රිට තමන්ගේ දියණියගේ ආරක්ෂාවත් රටේ අනාගතයත් වෙනුවෙන් සටන් බිමට බැසීමට සිදුවන අතර එම අභියෝගාත්මක සටනේ අවසානය ප්‍රේක්ෂකයා හදවතින්ම බැඳ තබා ගන්නවා.

Original title ஜன நாயகன்
IMDb Rating 5.6 4,379 votes
TMDb Rating 5.4 9 votes

Director

H. Vinoth
Director

Cast

Vijay isThalapathy Vetri Kondan 'Vetri'
Thalapathy Vetri Kondan 'Vetri'
Bobby Deol isJohn Himler / Amrish Poojari
John Himler / Amrish Poojari
Mamitha Baiju isVijayalakshmi 'Viji'
Vijayalakshmi 'Viji'
Priyamani isSheela Rani
Sheela Rani
Prakash Raj isRoja Rangasamy
Roja Rangasamy
Narain isKaleel
Kaleel
Nassar isCM Arivudai Nambi
CM Arivudai Nambi

Similar titles

Mother Lanka (2025)
Johnny English Strikes Again (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sheriff (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ankhon Dekhi (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Odyssey (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Section 375 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Get Out (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kamal Sridevi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published