What's happening?

Video Sources 0 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 02, 2022India146 Min.N/A
Your rating: 0
9 1 vote

Synopsis

වීර කියන්නේ පිරිමිකම ඔලුවට ගහපු ගමේ චණ්ඩියෙක්, එයා බඳින්න හොයන්නේ කොණ්ඩේ දිග ඉගෙනගත්තේ නැති තමන් කියන හැමදේටම ඔව් කියන අහිංසක කෙල්ලෙක්, ඒත් එක එක බොරු ගොඩක් මැද්දේ එයාගේ කසාදේ සිද්ධ වෙන්නේ කීර්ති කියන මුළුමනින්ම වෙනස් කෙල්ලෙක් එක්ක, කීර්ති කියන්නේ ඇත්තටම දරුණු කුස්ති ශූරියක් ඒත් ඒ කාරණය කසාදේ වෙනකොට වීරට හැඟීමක්වත් නෑ, කසාදෙන් පස්සේ කීර්තිගේ ඇත්ත ස්වරූපය ටිකෙන් ටික එළියට එද්දී වීරගේ ලොකුකම් ටික කුඩුපට්ටම් වෙලා යනවා, තමන්ගේ බිරිඳ තමන්ට වඩා ශක්තිමත් වුණාම ඒක දරාගන්න බැරුව දඟලන පිරිමි ඊගෝ එක මේකෙන් හරිම විනෝදාත්මක විදියට පතුරු ගහනවා, අයිශ්වර්යා ලක්ෂ්මි කීර්තිගේ චරිතයට පණ පොවන විදිය ඇත්තටම සුපිරියි මොකද ඇය මේ කුස්ති දර්ශන වෙනුවෙන් මාස ගණනාවක් විශේෂ පුහුණුවක් ලබාගෙන තියෙනවා, විෂ්ණු විශාල්ගේ වීර චරිතයත් ගම්වල ඉන්න ගෑනුන්ව පාලනය කරන්න හදන සාමාන්‍ය පිරිමියෙක්ගේ හරියටම හැඩය අරන් තියෙනවා, මේක නිකන් ක්‍රීඩා චිත්‍රපටයක් නෙමේ පවුල් ජීවිතය ආදරය සහ පිරිමි මානසිකත්වය විවේචනයට ලක් කරන සුපිරි කොමඩියක්, ඒ පිරිමි ඊගෝ එකට අන්තිමට මොකද වෙන්නේ කියන එක දැනගන්න නම් ඔයාලටම බලන්න වෙනවා.

Original title கட்டா குஸ்தி
IMDb Rating 6.5 3,136 votes
TMDb Rating 5.8 29 votes

Director

Cast

Similar titles

Neera (2025)
The Dink (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Euphoria (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzzanna: Witchcraft (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukhbir: The Story of a Spy – The Movie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maruvasham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parimala and Co (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mylanji (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Welcome to the Jungle (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published