What's happening?

Video Sources 10 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Thiraivi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thiraivi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 30, 2026
Your rating: 0
5 1 vote

Synopsis

තමන් හොඳින්ම හඳුනන හිතවතෙකු සමඟ සාමාන්‍ය සැලසුමක් සාකච්ඡා කරමින් සිටින තරුණියකට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත බිහිසුණු සිදුවීම් පෙළක් වටා තමයි මේ දෙමළ අභිරහස් ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. සාකච්ඡාව අතරතුරදී එම පිරිමියා තමන්ට කිසියම් පුද්ගලයෙකුව අනිවාර්යයෙන්ම ඝාතනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරන අතර, ඉන් දැඩි සලිත වීමකට ලක්වන ඇය එය වළක්වා ගැනීමට උත්සාහ කරනවා. එහෙත් ඇයට කිසිවක් කරකියාගත නොහැකි වන පරිදි ඇයව බලහත්කාරයෙන් ගැටගසා, කටද බැඳ සිරකර තැබීමට ඔහු කටයුතු කරනවා. තමන් විශ්වාස කළ පුද්ගලයාගේ මේ මාරාන්තික මිනීමරුම් සැලසුම පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය කුමක්දැයි වටහාගනිමින්, සිරකරුවෙකු බවට පත්ව සිටින මේ අසරණ තරුණිය සිය ජීවිතය බේරාගැනීම සඳහා දරන මංමුලා සහගත අරගලය මේ කතාවෙන් දිගහැරෙනවා.

Thiraivi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Thiraivi

Similar titles

Continental Split (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tragic Villain (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuner (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jana Nayagan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Robin Hood (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tavvai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winter: Battleground (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Truthers (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mortuary Assistant (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikalpa (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published