What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Deewana (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Deewana (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 19, 2026India153 Min.N/A
Your rating: 0
9 1 vote

Synopsis

මුන්නා කියන්නේ කිසිම රස්සාවක් නැතුව යාළුවොත් එක්ක රස්තියාදු ගහන ගමේ කොල්ලෙක්, දවසක් බිල් ගෙවන තැනකදී අම්මු කියලා ලස්සන කෙල්ලෙක්ව මුණගැහිලා මුන්නා ඒ කෙල්ලට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගත්තත් අම්මු එයාට මනාප නෑ, රස්සාවක් නැතුව ඉන්න එක විතරක් නෙමේ අම්මු එයාට අකමැත්තක් දක්වන්න තවත් ලොකු හේතුවක් තියෙනවා ඒ තමයි අම්මුට කකුල් දෙකම අහිමි එක, ඒත් මේ ඇත්ත දැනගත්තට පස්සෙත් මුන්නා අම්මුට තියෙන ආදරේ අතහරින්න සූදානම් නෑ, බොහෝ දෙනෙක් ආපස්සට හැරෙන තැනදී මුන්නා ඒ කෙල්ලගේ හිත දිනාගන්න දරන කැපකිරීම් ඇත්තටම වෙනස්ම ආදර කතාවක්, මේකේ ප්‍රධාන චරිත කරන හර්ෂිත් රෙඩ්ඩි සහ ස්නේහා මනිමෙගලෙයි දෙන්නම අලුත් මුහුණු වුණත් එයාලගේ රංගනයේ කිසිම අඩුවක් පේන්න නැහැ, විශේෂයෙන්ම අම්මුගේ චරිතයේ තියෙන අසරණකම සහ තැතිගැන්ම ස්නේහා මාරම තාත්වික විදියට පෙන්නුම් කරනවා, ආදරේ කියන්නේ රූපයට දාන ලංසුවක් නෙමේ කියලා හදවතටම දැනෙන්න කියාදෙන මේ කතාවේ අන්තිමට මුන්නාගේ ආදරේට මොකද වෙන්නේ කියන එක නම් බලලාම දැනගන්න ඕනේ.

Deewana (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewana (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title దీవానా
IMDb Rating 9.1 1,095 votes
TMDb Rating 4 2 votes

Similar titles

Nagabandham: The Secret Treasure (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thaanara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leviticus (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa Inti Bangaram (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Truthers (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
School Chale Hum (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killhouse (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Battle (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published