What's happening?

Video Sources 1 Views Report Error

  • Watch trailer
  • Player 1
Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2026India107 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

අධික ලෙස මත්පැන් පානය කර යතුරුපැදියකින් ගමන් කරද්දී සිදුවන අනතුරකින් මියයන ඨාකුර් නම් පුද්ගලයාගේ යතුරුපැදිය පොලිස් භාරයට ගත්තත්, එය පසුදා උදෑසන අද්භූත ලෙස නැවතත් අනතුර සිදුවූ ස්ථානයටම පැමිණීමත් සමඟ සිදුවන නොසිතූ සිදුවීම් පෙළක් වටා තමයි මේ උපහාසාත්මක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. මේ පුදුමාකාර සිදුවීම දේව හාස්කමක් ලෙස සලකන ප්‍රදේශවාසීන්, එම යතුරුපැදියට මත්පැන් පූජා කරමින් වන්දනාමාන කිරීම ආරම්භ කරනවා. ඔවුන්ගේ ඇතැම් ප්‍රාර්ථනාවන් අහම්බෙන් මෙන් ඉටුවීමත් සමඟ, මේ අහිංසක විශ්වාසය මුදල් උපයන දැවැන්ත වාණිජ ආගමික ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙනවා. මිනිසුන්ගේ අසරණකම සහ අන්ධ භක්තිය තවත් පිරිසක් විසින් තමන්ගේ වාසිය සඳහා කෲර ලෙස වෙළඳාමක් බවට පත්කරගන්නා ආකාරය මේ අපූරු උපහාසාත්මක කතාවෙන් දිගහැරෙනවා.

Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dug Dug (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title डुग डुग
IMDb Rating 6.0 208 votes

Director

Cast

Altaf Khan isThakur Sa
Thakur Sa
Gaurav Soni isPyare Lal
Pyare Lal
Sarvesh Vyas isInspector
Inspector

Similar titles

Fight or Flight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Oh Love (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window: Across the Sea (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Cover (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drona (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khushkhabri (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stop! That! Train! (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fever (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scary Movie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Treasure Hunters: On the Tracks of Khufu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published