What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maybe it's time to go home.Jun. 26, 2026Canada111 Min.N/A
Your rating: 0
5 1 vote

Synopsis

තරුණ පිරිසක් අතීතයේ තමන් කරපු වැරදි වලින් මිදෙන්න සහ පාපමෝචනය ලබාගන්න උත්සාහ කරනකොට ඒ ගමන එයාලව රැගෙන යන්නේ ඉතාමත් අඳුරු සහ භයානක මාර්ගයක් ඔස්සේ, නූතන මායාකර්ම සහ ගුප්ත ශාස්ත්‍රය දිහා ඇදී යන මේ පිරිස ඒක හරහා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න හදනකොට ඒකෙන් නිර්මාණය වෙන ප්‍රතිඵල හිතාගන්න බැරි තරම් භයානකයි, චරිත අතරේ ඇති වෙන උග්‍ර මතභේද සහ බල අරගල ටිකෙන් ටික ජීවිතය සහ මරණය අතර මාරාන්තික සටන් දක්වා වර්ධනය වෙනවා, අධ්‍යක්ෂිකා ඇවලොන් ෆාස්ට් ආලෝකකරණය සහ පසුබිම් සංගීතය හරහා කතාවේ අඳුරු පරිසරය තවත් තීව්‍ර කරලා ප්‍රේක්ෂකයාව කතාව ඇතුළටම ඇදගන්නවා, සාමාන්‍ය හොරර් කතාවකට වඩා මේක මානසික ගැටුම් සහ ගුප්ත තේමාවන් වටා ගෙතුණු වෙනස්ම ආකාරයේ අත්දැකීමක්, අතීතයේ වැරදි වලින් මිදෙන්න හදන මේ පිරිසට අන්තිමට මොකද වෙන්නේ කියන එක දැනගන්න නම් ඔයාලටම බලන්න වෙනවා.

Original title CAMP
IMDb Rating 5.1 201 votes
TMDb Rating 8 2 votes

Similar titles

Shikhandi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja Shivaji (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Art Of Killing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Emily (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Honey Bunch (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starbright (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daadi Ki Shaadi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kamal Sridevi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tavvai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published