What's happening?

Video Sources 6 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

This murder is set on repeat.Oct. 29, 2024United States90 Min.TV-14
Your rating: 0
8 1 vote

Synopsis

ලුසී කියන්නේ තමන් ඉපදෙන්නත් කලින් අක්කාව අහිමි වුණු තරුණ ගෑනු ළමයෙක්. අක්කා දාම ඝාතකයෙක්ගේ ගොදුරක් වෙලා මියගිය නිසා ලුසීගේ මුළු පවුලම ජීවත් වුණේ ලොකු දුකකින් සහ කනගාටුවකින්. වෙනදා වගේම දවසක් අක්කාගේ අනුස්මරණ ස්ථානයට ගිහින් උපහාර දක්වලා ආපසු එන්න හදද්දී ලුසීට නොසිතූ විදිහට අමුතු ආකාරයේ තාක්ෂණික උපකරණයක් හම්බවෙනවා. හදිස්සියේම මේ අමුතු ගැජට් එක සක්‍රීය වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගනිද්දී ලුසීට වටපිටාවේ සිද්ධවෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වෙනවා. ඇස් පියහලන සැනින් මුළු පරිසරයම විතරක් නෙවෙයි, කාලය පවා වෙනස් වෙලා ලුසී අතීතයට, ඒ කියන්නේ තමන්ගේ අක්කා ඝාතනය වුණු වර්ෂයටම ආපසු ගමන් කරලා ඉවරයි. තමන් කිසිදාක දැකලා නැති තරුණ වියේ ඉන්න අක්කාව අතීතයේදී කෙළින්ම මුණගැහෙද්දී ලුසීට තමන්ට ලැබුණු මේ අමුතු අවස්ථාවෙන් අක්කාගේ ජීවිතය බේරගන්න ලොකු ඕනෑකමක් ඇතිවෙනවා. ඒත් අතීතය වෙනස් කරන්න යද්දී සිදුවෙන අනපේක්ෂිත සිදුවීම් එක්ක ඒ අනුකම්පා විරහිත දාම ඝාතකයා ලුසීගේ පස්සෙන් පන්නන්න පටන් ගනිද්දී තමන්ගේ ජීවිතයත් අක්කාගේ ජීවිතයත් දෙකම බේරගෙන ආපසු තමන්ගේ කාලයට එන්න ලුසීට ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා.

Original title Time Cut
IMDb Rating 5.1 23,215 votes
TMDb Rating 5.645 612 votes

Similar titles

Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leviticus (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Carnage (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pitfall (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starbright (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stop! That! Train! (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Emily (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Mouth (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuner (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re All Doomed (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published