What's happening?

Video Sources 8 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
23 000 Lives (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

23 000 Lives (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 02, 2026DE, Germany
Your rating: 0
9 1 vote

Synopsis

යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී මැදධරණී මුහුද මැද අතරමං වන අසරණ සරණාගතයන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීම සඳහා ජර්මානු තරුණ කණ්ඩායමක් දියත් කරන සැබෑ මනුෂ්‍යත්වයේ අරගලය වටා තමයි මේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ ජර්මන් නාට්‍යමය සිනමාපටය ගොඩනැඟිලා තියෙන්නේ. මුහුදේ ගිලී මියයන ජීවිත දෙස බලා සිටීමට නොහැකි තැන, කිසිදු නාවික අත්දැකීමක් නොමැති මේ තරුණ පිරිස මුදල් එකතු කර “යුරේකා” (Iuventa) නමැති පැරණි නැවක් මිලදී ගෙන මුහුදු සීමාව බලා පිටත් වෙනවා. අභියෝග රැසක් මැද ජීවිත 23,000කට වඩා බේරාගැනීමට ඔවුන් සමත් වුවද, විවිධ රජයන් විසින් ඔවුන්ගේ මේ ස්වේච්ඡා මෙහෙයුමට නීතිමය බාධා එල්ල කිරීමත් සමඟ නීතිය සහ මනුෂ්‍යත්වය අතර ඇතිවන දැඩි හෘද සාක්ෂියේ සටන මේ කතාවෙන් දිගහැරෙනවා.

Original title 23 000 Leben
IMDb Rating 3.9 7 votes
TMDb Rating 5.491 53 votes

Similar titles

Kafir: The Spirit Gate (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ronth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satluj (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jana Nayagan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother Lanka (2025)
Aval (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Section 375 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hangman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ego Raman (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sannidhanam P.O. (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killhouse (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published