What's happening?

Video Sources 14 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
LifeHack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

LifeHack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

They're coming for your coin.May. 15, 2026United Kingdom97 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

අන්තර්ජාලය ඔස්සේ වංචනික ක්‍රියාවන් සිදු කරන්නන් හැක් කරමින් විනෝද වන කයිල් සහ ඔහුගේ මිතුරන් පිරිසකට මුහුණ දීමට සිදුවන මාරාන්තික සයිබර් යුද්ධයක් වටා තමයි මේ ක්‍රයිම් ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තම විනෝදාංශය තවත් ඉදිරියට ගෙනයමින් ලෝක ප්‍රකට බිලියනපතියෙකු වන ඩොන් හර්ඩ්ගේ ක්‍රිප්ටෝ මුදල් කොල්ලකෑමට කයිල් සහ පිරිස තීරණය කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඩොන්ගේ දියණියගේ සමාජ මාධ්‍ය ගිණුම් හැක් කරමින් උපක්‍රමශීලී සයිබර් මෙහෙයුමක් දියත් කරනවා. පරිගණක සහ ජංගම දුරකථන තිර ඔස්සේ සම්පූර්ණ කතාවම ගලා යන මේ වෙනස්ම ආකාරයේ කතාව තුළ, මේ බිලියනපතියාගේ මාරාන්තික බලපෑම් සහ තාක්ෂණික උපක්‍රම හමුවේ සිය ජීවිත බේරාගැනීමට ඔවුන්ට සිදු වන මාරාන්තික අරගලය ඉතාමත් උද්වේගකර අයුරින් දිගහැරෙනවා.

LifeHack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title LifeHack
IMDb Rating 6.1 826 votes
TMDb Rating 7.556 9 votes

Director

Cast

Similar titles

King Kaew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shelter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raptor Attack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mandalorian and Grogu (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Preschool (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gedelaraju Kakinada Taluka (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clika (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrecking Crew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CAMP (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Influencers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuner (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published