What's happening?

Video Sources 4 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
An American Abroad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

An American Abroad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 03, 2025105 Min.
Your rating: 0
6 1 vote

Synopsis

ලෝකය වටා සංචාරය කරමින් ඒ පිළිබඳව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන මාෂියා නම් නිවේදිකාව සහ ඇගේ පෙම්වතා වන ආර්නෝල්ඩ් වටා තමයි මේ ආදරණීය හාස්‍යජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තමන්ගේ අලුත්ම විදෙස් සංචාරක වැඩසටහනට සහභාගී කරවා ගැනීම සඳහා මාෂියා සිය පෙම්වතාව ද ඊට සම්බන්ධ කරගන්නා නමුත්, ඔවුන් දෙදෙනා කැමරාව ඉදිරියේ මෙන්ම ඉන් බැහැරව ද නිරන්තරයෙන් විවිධ මතභේද ඇති කරගැනීමට පටන් ගන්නවා. තමන්ගේ රැකියාව සහ පෞද්ගලික ආදර ජීවිතය යන දෙකම එකට සමබරව පවත්වාගෙන යාමට උත්සාහ කිරීමේදී ඔවුන්ට ලෝකයේ සුන්දර සංචාරක කලාප රැසකදී විවිධ අකරතැබ්බ සහ විනෝදජනක අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙනවා. රටවල් කිහිපයක සුන්දර වටපිටාවන් ඔස්සේ ඔවුන් දෙදෙනාගේ මේ අපූරු සබඳතාවයේ හැලහැප්පීම් ඉතාමත් සැහැල්ලු ආකාරයෙන් දිගහැරෙනවා.

An American Abroad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An American Abroad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An American Abroad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title An American Abroad
TMDb Rating 4 1 votes

Director

Cast

Ian McAleece isCameron de Man
Cameron de Man
Devon Myers isSouth African Safari Guide
South African Safari Guide

Similar titles

Boulevard (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gentleman Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Idhayam Murali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ballerina Assassin (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leviticus (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disclosure Day (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alex Pandian (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raptor Attack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window 3: Looking at You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Backrooms (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Man of War (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published