What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Police Complaint (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Police Complaint (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The past never stays buriedJun. 12, 2026India156 Min.N/A
Your rating: 0
7 1 vote

Synopsis

ගැබිනි කාන්තාවක්ව අමානුෂික විදියට ඝාතනය කරලා දාන සිද්ධියකින් මේ කතාව පටන් ගන්නවා, හැමෝම හිතන්නේ මේක කළු කුමාරයා වගේ අද්භූත බලවේගයකින් කරපු දෙයක් කියලා, වරලක්ෂ්මී කියන දක්ෂ පොලිස් නිලධාරිනිය මේ කේස් එක භාරගත්තට පස්සේ මේ මිනීමැරුමට සම්බන්ධ හැමෝම එකින් එකා අභිරහස් විදියට මැරෙන්න පටන් ගන්නවා, එක පැත්තකින් බලය සල්ලි තියෙන අපරාධකාරයෝ නීතියෙන් රිංගලා යද්දී අනිත් පැත්තෙන් තමන්ගේ ආදරණීය බිරිඳයි ඉපදෙන්න හිටපු දරුවයි කෲර විදියට අහිමි වුණු සාමාන්‍ය මිනිසෙක් ඉන්ද්‍රජාලික උපක්‍රම පාවිච්චි කරලා පළිගන්න පටන් ගන්නවා, නවීන් චන්ද්‍රා ඒ අළු පාට චරිතය මාරම තාත්වික විදියට රඟපාලා තියෙනවා වගේම මේ ඉන්ද්‍රජාලික දර්ශන වෙනුවෙන් එයා ඇත්තම මැජික් ශිල්පීන්ගෙන් මාස ගාණක් පුහුණුව අරගෙන තියෙනවා, වරලක්ෂ්මී සරත්කුමාර් මේකේ නිකම්ම කෑගහන පොලිස් කාරියක් නෙමේ මාධ්‍ය ප්‍රසිද්ධිය පස්සේ යන ඒත් පස්සේ ඇත්ත තේරුම් අරගෙන හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් විදියට ඇයගේ චරිතය ගලාගෙන යනවා, මනුස්ස හිතක තියෙන පළිගැනීමේ ගින්න කොච්චර දරුණුද කියන එක මේ කතාවෙන් ඔප්පු කරලා දෙන විදිය නම් බලලාම දැනගන්න ඕනේ.

Police Complaint (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Police Complaint
IMDb Rating 5.6 5 votes

Similar titles

Ramani Kalyanam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret of Kalinga (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wild Card (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fireflies at El Mozote (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jana Nayagan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa Inti Bangaram (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Barrel (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desire (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mortuary Assistant (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published