What's happening?

Video Sources 16 Views Report Error

  • Watch trailer
  • Player 1
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 28, 2024China90 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

මුදලට ඕනෑම මිනීමැරුමක් සිදු කරන අතිශය රළු සහ කුරිරු දඩයක්කාරයෙකු වන පෙයි ෂිං වටා තමයි මේ චීන ක්‍රියාදාම සටන් කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තම ජීවිතය මුදල් මතම පදනම් කරගෙන සිටි ඔහු, අසාධාරණයට එරෙහිව සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අහිංසක මිනිසුන්ව ඉතාමත් අමානුෂික අයුරින් මරා දමන ආකාරය සියැසින් දැකීමත් සමඟ ඔහුගේ හෘද සාක්ෂිය දැඩි සලිත වීමකට ලක්වෙනවා. එතෙක් ගතකළ පාපිෂ්ඨ ජීවිතය සම්පූර්ණයෙන්ම පසෙකලා, අසරණයන්ගේ ජීවිත බේරාගැනීමට සහ දූෂිත පාලකයන්ට එරෙහිව යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට පෙයි ෂිං තීරණය කරනවා. තමන්ගේ පැරණි සගයන් සහ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව ඔහු දියත් කරන මේ මාරාන්තික සටන සහ ඔහුගේ හෘද සාක්ෂිය සොයායන ත්‍රාසජනක මෙහෙයුම මේ කතාවෙන් දිගහැරෙනවා.

Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade of Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title 捉刀人
IMDb Rating 6.2 303 votes
TMDb Rating 6.421 19 votes

Director

Qin Pengfei
Director

Cast

Ashton Chen isPei Xing
Pei Xing
Chunyu Shanshan isWhite-headed Man
White-headed Man
Liu Fengchao isYang Yiyong
Yang Yiyong
Pema Jyad isGuo Zhongxiang
Guo Zhongxiang
Huang Tao isZhao Ke
Zhao Ke
Qian Geng isZhu Long
Zhu Long
Wan Guopeng isWu Shaoan
Wu Shaoan

Similar titles

Killhouse (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat II (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Robin Hood (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Internship (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Get Out (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pitfall (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shylock (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alex Pandian (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangland (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soorya (2025)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published