What's happening?

Video Sources 17 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
The Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Welcome to paradise.Jul. 02, 2026United States87 Min.TV-14
Your rating: 0
7 1 vote

Synopsis

මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා තායිලන්තය බලා යන එමා සහ ලානි නම් සමීපතම මිතුරියන් දෙදෙනෙකුට මුහුදු සවාරියක් අතරතුරදී මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත බිහිසුණු අනතුරක් වටා තමයි මේ මුහුදු ජීවිත අරගලයේ ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. විනෝදය සඳහා ඔවුන් ගමන් ගන්නා බෝට්ටුව හදිසියේම බිඳ වැටී මහා සාගරය මැද ගිලෙන්නට පටන් ගන්නා අතර, කිසිදු උපකාරයක් නොමැතිව ඔවුන් දෙදෙනා මුහුදේ අතරමං වෙනවා. බෝට්ටුව ගිලී යාමට අමතරව, ඔවුන් අනතුරට ලක්වන්නේ මිනීකන කොටි මෝරුන් (Tiger sharks) රංචු පිටින් ගැවසෙන අතිශය භයානක මුහුදු කලාපයක වීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානම දෙගුණ තෙගුණ වෙනවා. මෙම රුදුරු සාගර සතුන්ගෙන් සිය ප්‍රාණය බේරාගැනීම සඳහා මේ මිතුරියන් දෙදෙනාට මහා සාගරය මැද දියත් කිරීමට සිදුවන මාරාන්තික සටන මේ කතාවෙන් දිගහැරෙනවා.

The Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title The Bay
IMDb Rating 8.2 53 votes
TMDb Rating 6 9 votes

Similar titles

13 Days, 13 Nights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding Emily (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Debt Collector (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satyabhama (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Truthers (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dosa Musyrik (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pandora: Fire and Ice (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Burn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wuthering Heights (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Influencers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supergirl (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published