What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Doubt is a demon.Jul. 02, 2026India169 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

පරණ කාලේ රදළ පවුලක් ඇතුළේ මුදල් සහ බලතල නිසා එකිනෙකා අතරේ හැඟුණු කුහකකම් සහ සැක සේයාවන් ටිකෙන් ටික මතු වෙන කතාවක් මේක, පිටතට පේන්න මහා ලොකු නම්බුවක් පෙන්නුවට ඒ වලව්වේ පවුරු හතර ඇතුළේ හැඟිලා තියෙන අඳුරු රහස් නම් බයානකයි, තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ගැන හදාගන්න පොඩි සැකක් මානසික ලෙඩක් දක්වා දුරදිග ගිහින් ඒ සැකය කොහොමද මුළු පරම්පරාවක්ම විනාශ කරන මාරකයක් බවට පත් වෙන්නේ කියන එක මේකෙන් හරිම තාත්වික විදියට පෙන්නුම් කරනවා, සත්‍යදේව් කංචරානා ප්‍රධාන චරිතයේ ඇස් වලින්ම ඒ මානසික පීඩාව වගේම රදළ අහංකාරකම ප්‍රකාශ කරන විදිය ඇත්තටම සුපිරියි, මේ චරිතය තාත්වික කරගන්න එයා දොස්තරවරුන් කිහිප දෙනෙක්ගෙන්ම උපදෙස් අරන් බව කැමරාවෙන් පිටුපස ආරංචි වලින් සනාථ වෙනවා, අධ්‍යක්ෂක වෙන්කටේෂ් මහා කුල උඩඟුකම සහ මුදල් මත රැඳෙන මිනිස්සුන්ගේ කුරිරුකම හිතට වදින විදියට ඉදිරිපත් කරලා තියෙනවා, ඒ වලව්වේ හැඟුණු අඳුරු රහස් එකින් එක එළියට එද්දී මුළු පවුලටම මොකද වෙන්නේ කියන එක නම් බලලාම දැනගන්න ඕනේ.

Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rao Bahadur (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title రావు బహదూర్
IMDb Rating 8.7 2,715 votes
TMDb Rating 5 1 votes

Director

Cast

Satyadev Kancharana isBhuvanam Ramappa Rao Bahadur
Bhuvanam Ramappa Rao Bahadur
Vikas Muppala isDr. Achari
Dr. Achari
Anand isJagannadhan
Jagannadhan
Bala Parasar isAchchamma
Achchamma

Similar titles

Satluj (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sannidhanam P.O. (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khushkhabri (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rajathandhiram (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Din (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramani Kalyanam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangland (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
23 000 Lives (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sing Geetham (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Complaint (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
School Chale Hum (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daadi Ki Shaadi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published