What's happening?

Video Sources 3 Views Report Error

  • Player 1
Charukesi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Charukesi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Born for MusicJun. 12, 2026India129 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

භාරතීය කර්ණාටක සංගීත ලෝකයේ අතිශය ජනප්‍රියත්වයක් දිනාගත් ශ්‍රේෂ්ඨ ගායකයෙකුට, වයසට යෑමත් එක්ක වැළඳෙන දරුණු ඇල්සයිමර් (Alzheimer’s) රෝගය නිසා තමන්ගේ අතීත මතකයන් දිනෙන් දින අහිමි වෙන හැටි තමයි මේ කතාවෙන් පෙන්වන්නේ. තමන් පණ වගේ ආදරය කරපු සංගීතයත්, තමන්ට අහිමි වෙමින් පවතින මතකයත් බේරගන්න මෙයා ලොකු අරගලයක් කරන අතරතුර, නවීන ජීවන රටාවකට හුරුවෙලා තමන්ගෙන් ඈත් වුණු තමන්ගේම පුතා එක්කත් ලොකු මතභේද ඇතිවෙනවා. අතීතය සම්පූර්ණයෙන්ම අමතක වෙලා යන මේ සංවේදී මොහොතේ, තමන්ගේ තාත්තා විඳින වේදනාව දැකලා පුතා ආපහු එන ආකාරයත්, ඔවුන් දෙන්නා යළිත් එකතු කරන්න සංගීතය පාලමක් වෙන හැටිත් බලාගන්න ලැබෙනවා. දරුණු මානසික බිඳවැටීම් සහ පවුලේ බැඳීම් මැද, මේ වයසක පියා තමන්ගේ ජීවිතයේ අවසාන කාලය සංගීතයත් එක්ක ගෙවන්න උත්සාහ කරනවා.

Original title சாருகேசி
IMDb Rating 9.3 416 votes

Similar titles

Tuner (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ronth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
School Chale Hum (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramani Kalyanam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published