What's happening?

Video Sources 7 Views Report Error

  • Watch trailer
  • Player 1
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Go Big. Go Holmes.Nov. 03, 2022United States129 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

පළමු මෙහෙයුමෙන් පස්සේ තමන්ගේම කියලා අලුත් රහස් පරීක්ෂක කාර්යාලයක් පටන් ගන්නා එනෝලා හෝම්ස්ට, ළාබාල වයසක ගැහැනු ළමයෙක් වීම නිසා මුලදී ලන්ඩන් නගරයේ කාගෙන්වත් කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු අතහැරගෙන වැඩේ නතර කරන්න හදන වෙලාවක, කුඩා දැරියක් ඇවිත් ගිනිකූරු කම්හලක වැඩ කරද්දී අතුරුදන් වුණු තමන්ගේ අක්කාව සොයාදෙන ලෙස එනෝලාගෙන් ඉල්ලා සිටිනවා. නිකම්ම නිකන් සාමාන්‍ය අතුරුදන් වීමක් වගේ පෙනෙන මේ සිදුවීම විමර්ශනය කරන්න යන එනෝලා, නොදැනුවත්වම මුළු ලන්ඩන් නගරයම කැලඹිය හැකි අතිශය මාරාන්තික දේශපාලන සහ ව්‍යාපාරික වංචාවක දැලක සිරවෙනවා. මේ අභියෝගය ජයගන්න ඇයට තමන්ගේ ලොකු අයියා වෙන ෂර්ලොක් හෝම්ස්ගේ උදව් පවා ලබාගන්න සිද්ධ වෙන අතර, සැබෑ ඓතිහාසික සිදුවීම් පසුබිම් කරගත්තු මේ මාරාන්තික අභිරහස විසඳන විදිහ මේ ක්‍රියාදාම සිනමාපටයෙන් දිගහැරෙනවා.

Original title Enola Holmes 2
IMDb Rating 6.8 120,063 votes
TMDb Rating 7.402 2,997 votes

Director

Cast

Millie Bobby Brown isEnola Holmes
Enola Holmes
Henry Cavill isSherlock Holmes
Sherlock Holmes
Louis Partridge isLord Tewkesbury
Lord Tewkesbury
Adeel Akhtar isLestrade
Lestrade
Helena Bonham Carter isEudoria Holmes
Eudoria Holmes
Sofia Stavrinou isYoung Enola
Young Enola
John Parshall isYoung Sherlock
Young Sherlock

Similar titles

Sooryavanshi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuner (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrecking Crew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mandalorian and Grogu (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ini Utharam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Tooth Fairy Tale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forensic (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bare Skin (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Man of War (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published