When Life Gives You Tangerines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

When Life Gives You Tangerines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 07, 2025
Your rating: 0
8 1 vote

Seasons and episodes

1Season 1 Mar. 07, 2025

Creator

Cast

IU isOh Ae-sun / Yang Geum-myeong
Oh Ae-sun / Yang Geum-myeong
Park Bo-gum isYang Gwan-sik
Yang Gwan-sik
Moon So-ri isOh Ae-sun (middle-aged)
Oh Ae-sun (middle-aged)
Park Hae-joon isYang Gwan-sik (middle-aged)
Yang Gwan-sik (middle-aged)

Video trailer

Synopsis

1950 ගණන්වල දකුණු කොරියාවේ ජේජූ දූපතේ ජීවත් වුණු ඕ ඒ සුන් සහ යන්ග් ග්වන්ග් ශික් කියන තරුණ තරුණියන් දෙදෙනාගේ මුළු ජීවිත කාලය පුරාම දිවෙන ආදරණීය ජීවන ගමන වටා තමයි මේ කතාමාලාව ගෙතෙන්නේ, අතිශය දුෂ්කර සහ අගහිඟකම් පිරුණු ජීවිතයක් ගෙවුවත් ඉගෙනීමට සහ කවි ලියන්න ආසා කරන කැරලිකාර කෙල්ලෙක් වෙන ඒ සුන් තමන්ගේ හීන හඹායන්න ලොකු අරගලයක් කරද්දී, යමක් කමක් ඇති පවුලක ඉපදුනු නිශ්ශබ්ද කඩිසර තරුණයෙක් වෙන ග්වන්ග් ශික් කුඩා කාලයේ සිටම ඒ සුන්ට අවංකවම ආදරය කරමින් ඇගේ සෑම දුකකදීම ළඟින්ම සිටිනවා, ජනප්‍රිය ගායිකා සහ රංගන ශිල්පිනී අයි.යූ (IU) සමඟ පාර්ක් බො ගම්ගේ ප්‍රබල රංගනයෙන් හැඩවුණු මේ Netflix කොරියානු කතාමාලාවෙන් ජේජූ දූපතේ සුන්දර පරිසරය, දෙමාපියන්ගේ අසීමිත කැපකිරීම් සහ දශක ගණනාවක් පුරා පරිණාමය වන ආදරයේ සුන්දරත්වය හරිම සංවේදීව පෙන්නුම් කරනවා, කාලයත් එක්ක වෙනස් වන සමාජය හමුවේ මේ දෙදෙනාගේ ආදරය සහ ජීවිතයේ අභියෝග ජයගන්නා ආකාරය මුළු කතාමාලාව පුරාම හදවතට දැනෙන ලස්සන හැඟීමක් එකතු කරනවා.

Original title 폭싹 속았수다
TMDb Rating 8.8 563 votes
First air date Mar. 07, 2025
Last air date Mar. 28, 2025
Seasons 1
Episodes 16

Similar titles

Lucky (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spooky in Love (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pritam and Pedro (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viral Hit (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Apartment Job (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor on the Edge (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The East Palace (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Notes from the Last Row (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eternaut (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Shop for Killers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent Kim Reactivated (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published