Lucky (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lucky (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2026
Your rating: 0
5 1 vote

Seasons and episodes

1Season 1 Jul. 14, 2026

Creator

Cast

Anya Taylor-Joy isLuciana 'Lucky' Armstrong
Luciana 'Lucky' Armstrong
Annette Bening isPriscilla Masterson
Priscilla Masterson
Aunjanue Ellis-Taylor isAgent Billie Rand
Agent Billie Rand
Timothy Olyphant isJohn Armstrong
John Armstrong

Video trailer

Synopsis

ලකී ආම්ස්ට්‍රෝන්ග් කියන්නේ දක්ෂ වගේම කපටි වංචාකාරියක්, ඩොලර් මිලියන ගණනක මහා පරිමාණ මංකොල්ලයක් සම්පූර්ණයෙන්ම වැරදිලා යනකොට ලකීට හැඟි හැඟි දුවන්න සිද්ධ වෙනවා, එක පැත්තකින් FBI එක අනිත් පැත්තෙන් කුරිරු පාතාල කල්ලි නායකයෙක් මේ හැමෝම ලකීගේ පස්සෙන් පන්නනවා, තමන්ගේ ජීවිතය බේරගන්නත් මේ මර උගුලෙන් ගැලවෙන්නත් ලකීට තමන් දන්න හැම උපක්‍රමයක්ම පාවිච්චි කරන්න වෙනවා, Anya Taylor-Joy මේ කපටි වංචාකාරියගේ චරිතයට පණ පොවනකොට Annette Bening සහ Timothy Olyphant වගේ ප්‍රවීණ නළු නිළියන්ගේ රංගනයත් කතාමාලාවට තවත් බරක් එකතු කරනවා, Marissa Stapley ගේ 2021 ප්‍රසිද්ධ නවකතාව ඇසුරින් හදපු මේ කතාමාලාව කතාංග 07කින් සමන්විත වෙනවා, Apple TV+ එකෙන් නිකුත් වුණු මේ Crime Thriller එක IMDb හි 6.8ක් සහ Rotten Tomatoes හි 80%ක් ලබාගෙන තියෙනවා, ලකී මේ මර උගුලෙන් ගැලවෙයිද නැත්තම් අන්තිමට හසුවෙයිද කියන එක නම් බලලාම දැනගන්න ඕනේ.

Original title Lucky
TMDb Rating 7.2 102 votes
First air date Jul. 14, 2026
Last air date Jul. 28, 2026
Seasons 1
Episodes 7

Similar titles

Notes from the Last Row (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Widow’s Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viral Hit (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Life Gives You Tangerines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor on the Edge (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Mercy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eternaut (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Husband (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Apartment Job (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The East Palace (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pritam and Pedro (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Shop for Killers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published