What's happening?

Video Sources 0 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Hathya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hathya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 24, 2025India148 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

ඡන්දයකට කිට්ටුවම බලවත් දේශපාලනඥයෙක් වන ජේ.සී. ධර්මේන්ද්‍ර රෙඩ්ඩිව එයාගේ ගෙදරදීම අමානුෂික විදියට ඝාතනය කරලා දානවා, මේ සිද්ධිය මුළු ප්‍රදේශයටම කම්පනයක් වෙනවා වගේම දේශපාලන ලෝකේත් ආන්දෝලනයක් ඇති කරනවා, මේ ඝාතනය විමර්ශනය කරන්න පත් වෙන්නේ සුධා කියන දක්ෂ පොලිස් නිලධාරිනිය, එයා කාන්තාවක් විදියට දේශපාලන තර්ජන සහ බලපෑම් මැද්දේ සාධාරණය ක්‍රියාත්මක කරන්න දරන උත්සාහය ඇත්තටම ගෞරවනීයයි, ධන්‍යා බාලක්‍රිෂ්ණා ඒ චරිතයට පණ පොවන විදිය ඉතාමත් තාත්වික සහ ස්වභාවිකයි, බොරු සාක්ෂි, හැඟුණු රහස්, දේශපාලන කුමන්ත්‍රණ එක්ක සුධාගේ විමර්ශනය පියවරින් පියවර ඉස්සරහට යයද්දී බලේ වෙනුවෙන් මිනිස්සු කොච්චර පහත් තත්ත්වයකට වැටෙනවද කියන කාරණය හොඳටම එළියට එනවා, ආන්ද්‍රා ප්‍රදේශ් වල සිද්ධ වුණු ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුගේ ඇත්තම ඝාතනයක් පාදක කරගෙන නිර්මාණය කළ මේ කතාවේ සටන් ජවනිකා වලට වඩා කුතුහලය සහ අභිරහස තමයි ප්‍රේක්ෂකයාව මුල ඉඳන් අගටම බැඳ තියාගන්නේ, ඒ ඝාතනයේ පිටිපස්සේ සැඟවිලා ඉන්න ඇත්තම අපරාධකාරයො කවුද කියලා සුධා සොයාගන්නේ කොහොමද කියන එක දැනගන්න නම් ඔයාලටම බලන්න වෙනවා.

Hathya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title హథ్యా
IMDb Rating 6.3 1,431 votes
TMDb Rating 3.5 2 votes

Similar titles

King Kaew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elize: Shadows of a Woman (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shelter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ikka (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight or Flight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Exit Protocol (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Obsession (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transfer Trimurthulu (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajatey Raho (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published