What's happening?

Video Sources 5 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Kill Trip (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kill Trip (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 17, 2026United States90 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන සංගීත සැණකෙළියකට සහභාගී වීම සඳහා පිටත්ව යන තරුණ මිතුරන් පිරිසකට අතරමඟදී මුණගැසෙන අද්භූත පුද්ගලයෙකු සහ ඒ හා බැඳුණු බිහිසුණු අත්දැකීම් පෙළක් වටා තමයි මේ හොරර් ත්‍රාසජනක සිනමාපටය ගොඩනැඟිලා තියෙන්නේ. සිය ගමන ඉක්මන් කරගැනීමේ අරමුණින් මෙම නාඳුනන පුද්ගලයා පදවන වෑන් රථයකට ඔවුන් ගොඩවන අතර, ගමන ආරම්භ වී ස්වල්ප වේලාවකට පසු රථය තුළ සිටින මිතුරන් එකින් එකා අභිරහස් අයුරින් අතුරුදන් වෙන්න පටන් ගන්නවා. තමන් ගොඩවී සිටින්නේ සාමාන්‍ය වෑන් රථයකට නොව මාරාන්තික උගුලකට බව වටහාගන්නා විට ඔවුන් සියල්ල ප්‍රමාද වැඩි වන අතර, විනෝදජනක සතිඅන්තයක් ගත කිරීමට ගිය ඔවුන්ට තමන් පසුපස හඹා එන ඝාතකයාගෙන් බේරී පණ රැකගැනීම සඳහා වෑන් රථය තුළ සහ මාවත පුරා දියත් කිරීමට සිදුවන මාරාන්තික පැවැත්මේ සටන මේ කතාවෙන් දිගහැරෙනවා.

Kill Trip (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Kill Trip
IMDb Rating 3.0 171 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Razor (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Signal One (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Isolate Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrecking Crew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple Decker (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret of Kalinga (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badland Rising (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soulm8te (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiraivi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikalpa (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published