Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 09, 2026
Your rating: 0
9 1 vote

Seasons and episodes

1Season 1 Jul. 09, 2026
2Season 2 Aug. 06, 2026
  • There are still no episodes this season

Creator

Cast

Luke Bracey isCharles Ingalls
Charles Ingalls
Crosby Fitzgerald isCaroline Ingalls
Caroline Ingalls
Alice Halsey isLaura Ingalls
Laura Ingalls
Skywalker Hughes isMary Ingalls
Mary Ingalls

Video trailer

Synopsis

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ ස්වයංචරිතාපදාන පොත් පෙළ ඇසුරෙන් නිර්මාණය වූ මේ ඓතිහාසික නාට්‍යමය කතාමාලාව ඔස්සේ 19 වැනි සියවසේ අගභාගයේදී අලුත් බලාපොරොත්තු සොයා යන ඉන්ගල්ස් පවුලේ සුන්දර මෙන්ම දුෂ්කර ජීවන ගමන දිගහැරෙනවා. චාල්ස් සහ කැරොලයින් යුවළ සිය දියණියන් සමඟ ඇමරිකාවේ විස්කොන්සින් සහ කැන්සාස් වැනි හුදෙකලා ප්‍රාන්තවල පදිංචි වෙමින්, තමන්ගේම කියා කුඩා නිවසක් සාදාගෙන ගොවිතැන් කරමින් ජීවිතය ජයගන්න දරන උත්සාහය මෙයින් නිරූපණය වෙනවා. සොබාදහමෙන් එල්ලවන බාධා, වනගත ජීවිතයේ ඇති රළු බව මෙන්ම පවුලේ සාමාජිකයන් අතර පවතින ආදරය සහ සහයෝගය මැදින් ඔවුන් මුහුණ දෙන අභියෝග රැසක් මේ සංවේදී පවුල් කතාවෙන් බලාගන්න ලැබෙනවා.

Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little House on the Prairie (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Little House on the Prairie
TMDb Rating 6.395 62 votes
First air date Jul. 09, 2026
Last air date Jul. 09, 2026
Seasons 1
Episodes 8

Similar titles

Viral Hit (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Apartment Job (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Husband (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
When Life Gives You Tangerines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The East Palace (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spooky in Love (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lucky (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eternaut (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Widow’s Bay (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent Kim Reactivated (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Young Sherlock (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Notes from the Last Row (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published