What's happening?

Video Sources 1 Views Report Error

  • Watch trailer
  • Player 1
Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

BRATismOct. 31, 2025India155 Min.N/A
Your rating: 0
7 1 vote

Synopsis

සාමාන්‍ය පවුලක ඉපදුණත් කෙටි ක්‍රමවලින් ඉක්මනින්ම සල්ලි කාරයෙක් වෙන්න ලොකු පෙරේතකමක් තියෙන ක්‍රිස්ටි කියන තරුණයා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. තමන් කරන පොඩි රැකියාවෙන් ලැබෙන සොච්චම් මුදල ගැන කලකිරෙන ක්‍රිස්ටි, සල්ලි හොයන්න හිතාගෙන නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ භයානක ලෝකයට අඩිය තබනවා. හැබැයි ඔහුගේ මේ නීතිවිරෝධී ගමනට ලොකුම බාධාව වෙන්නේ අතිශය අවංක පොලිස් නිලධාරියෙක් වන ඔහුගේම පියායි. තමන්ගේම පවුල ඇතුළේ පියාගේ අවංක ප්‍රතිපත්ති සහ පුතාගේ මුදල් පිපාසය අතර ඇතිවෙන දරුණු මතවාදී ගැටුමත්, මේ කෙටි පාරෙන් සල්ලි හොයන්න යන ගමනේදී ක්‍රිස්ටිට මුහුණ දෙන්න සිද්ධ වෙන දරුණු ඛේදවාචකයත් මේ කන්නඩ ක්‍රියාදාම කතාවෙන් බලාගන්න ලැබෙනවා.

Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title ಬ್ರಾಟ್
IMDb Rating 7.6 2,034 votes
TMDb Rating 3.5 2 votes

Director

Shashank
Director

Cast

Achyuth Kumar isMahadevaiah
Mahadevaiah
Ramesh Indira isInspector Ravikumar
Inspector Ravikumar
Dragon Manju isDollar Mani
Dollar Mani

Similar titles

A Family of Bastards (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blades of the Guardians (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supergirl (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masters of the Universe (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikalpa (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Razor (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Continental Split (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mollywood Times (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window 3: Looking at You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Athiradi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Father: The Judgement is inconclusive (2026)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published