What's happening?

Video Sources 27 Views Report Error

  • Watch trailer
  • Player 1
Supergirl (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Supergirl (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Truth. Justice. Whatever.Jun. 24, 2026United States108 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

තමන්ගේ ඇස් පනාපිටම උපන් ග්‍රහලෝකය විනාශ වෙලා, දෙමව්පියෝ ඇතුළු මුළු සගයන් පිරිසම නැතිවුණු දැඩි මානසික කැලඹීමකින් සහ කෝපයකින් ඉන්න කාරා නොහොත් සුපර්ගර්ල් වටා තමයි මේ අලුත්ම සුපිරි වීර කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තමන්ගේ පියා අමානුෂික විදිහට ඝාතනය කරපු ක්‍රෙම් කියන අභ්‍යවකාශ කොල්ලකාරයාගෙන් පළිගන්න උදව් හොයන රූති කියන පිටසක්වල දැරියට අහම්බෙන් සුපර්ගර්ල්ව මුණගැහෙනවා. ඔය අතරතුර ක්‍රෙම් විසින් සුපර්ගර්ල්ගේ සුරතල් බල්ලා වෙන ක්‍රිප්ටෝට වස පොවලා, ඔවුන්ගේ යානයත් හොරකම් කරගෙන පලා යනවා. ක්‍රිප්ටෝව බේරගන්න නම් ක්‍රෙම් ගාව තියෙන ප්‍රතිවිෂ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන නිසා, කාරා රූතිවත් එක්කගෙන ක්‍රෙම්ව හඹාගෙන විශ්වය පුරා මාරාන්තික අභ්‍යවකාශ ගමනක් ආරම්භ කරනවා. අභ්‍යවකාශ ජාවාරම්කරුවන් සහ මාරක පිටසක්වල සතුරන්ගෙන් පිරුණු මේ විශ්ව චාරිකාවේදී, තමන්ගේ සතුරාව කොටු කරගෙන මේ පළිගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කරන්න මොවුන්ට සිද්ධ වෙන අයුරු මේ චිත්‍රපටයෙන් බලාගන්න ලැබෙනවා.

Original title Supergirl
IMDb Rating 6.1 25,758 votes
TMDb Rating 6.2 294 votes

Director

Cast

Milly Alcock isSupergirl / Kara Zor-El
Supergirl / Kara Zor-El
Emily Beecham isAlura In-Ze
Alura In-Ze
Kadiff Kirwan isBomar Vran
Bomar Vran

Similar titles

Enola Holmes (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Family of Bastards (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Internship (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada 2 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shylock (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Summerween (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Junga (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published