What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

An Epic Of A CrusaderApr. 15, 2026India128 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

1950 දශකයේ අග භාගයේ කේරළයේ ඇතිවුණු දේශපාලනික කැලඹීම් මැද්දේ පෝතන් හෙවත් ක්‍රිෂ්ණන් පිල්ලෙයි කියන දඩබ්බර නමුත් නිර්භීත මිනිසෙකුට පල්ලියේ බලධාරීන් විසින් කොමියුනිස්ට් රජයට එරෙහිව සටන් කිරීමට පිහිටුවන ලද ආරක්ෂක බලකායක නායකත්වය භාර දෙනවා, ඒ වගේ ලොකු වගකීමක් එක්ක පටන් ගන්න ගමන අතරතුර පෝතන්ගේ අදහස් විශ්වාස සහ මුළු ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන අත්දැකීම් රැසකට එයාට මුහුණ දෙන්න වෙනවා, ආදරය දේශපාලනය සහ සාමාන්‍ය ජනතාවගේ අරගලය මේ හැමදේම එකට මිශ්‍ර වෙද්දී පෝතන්ට තමන්ගේ සැබෑ මාවත මොකක්ද කියලා තීරණය කරන්න සිද්ධ වෙනවා, බලය වෙනුවෙන් සටන් කරන අය මැද්දේ සාමාන්‍ය මිනිසෙක් විදියට එයා දරන අරගලය ඇත්තටම ගැඹුරු එකක්, පල්ලියේ නියෝග අනුගමනය කරන්නද නැත්තම් තමන්ගේම හදවතට සවන් දෙන්නද කියන තේරීම එයාව කොතැනටද රැගෙන යන්නේ කියන එක නම් බලලාම දැනගන්න ඕනේ.

Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallichattambi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title പള്ളിച്ചട്ടമ്പി
IMDb Rating 6.1 4,462 votes
TMDb Rating 4.7 3 votes

Director

Cast

Tovino Thomas isKrishnan Pillai (Pothan Christopher / Pallichattambi)
Krishnan Pillai (Pothan Christopher / Pallichattambi)
Kayadu Lohar isKPAC Rebecca
KPAC Rebecca
Vijayaraghavan isFr. Pulamplaavil
Fr. Pulamplaavil
T G Ravi isFr. Gregory
Fr. Gregory
Prithviraj Sukumaran isPattelar Kunjambu Nambiar
Pattelar Kunjambu Nambiar
Johny Antony isAanandan Muthalali
Aanandan Muthalali
Eldho Mathew isRathnakaran
Rathnakaran
Prasanth Alexander isTrustee Devassy
Trustee Devassy

Similar titles

Blades of the Guardians (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuner (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neera (2025)
Shylock (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Robin Hood (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa Inti Bangaram (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jana Nayagan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dharmayuddhaya (2017)
Husbands in Action (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrecking Crew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mumu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published