What's happening?

Video Sources 0 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mission failed. Reset.May. 17, 2026United Kingdom87 Min.N/A
Your rating: 0
6 1 vote

Synopsis

අලානා කියන්නේ ATIC කියන විශේෂ ආරක්ෂක බළකායට බැඳෙන්න හීන දකින තරුණියක්, ඒත් ඒකට බැඳෙන්න නම් එයාලා දෙන දරුණුම පුහුණු පරීක්ෂණයක් පාස් වෙන්නම ඕනේ, ඒ පරීක්ෂණය නිකන්ම පරීක්ෂණයක් නෙමේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් අතත්‍ය ලෝකයක නිර්මාණය කරලා ඒක නවත්තන එකයි එයාට පවරලා තියෙන්නේ, හැබැයි පොතේ හැටියට වැඩ කරලා මේක හරියන්නේ නෑ කියන එක අලානාට ටිකෙන් ටික තේරෙන්න ගන්නවා, ෆේල් වෙන හැම වතාවෙම මුළු පුහුණුවම මුල ඉඳන් රීසෙට් වෙලා ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා, ඒ නිසා නියමිත නීති රීති වලින් පිට පැනලා වෙනස් මාර්ග හොයාගෙන තමන්ගේම විදියට ගැටලුව විසඳන්න එයාට සිද්ධ වෙනවා, ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ජියෝර් මෝමොන්ට්ගේ චරිතයට පණ දුන්නු ප්‍රවීණ නළුවා ජේම්ස් කොස්මෝගේ රංගනය මේ කතාවට තවත් බරක් එකතු කරනවා වගේම සෝයි කනිංහැම් අලානාගේ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා, ලොකු බජට් එකක් නැතුව කුතුහලය සහ කතාවේ ගැඹුර මත ඉස්සරහට යන මේ අතත්‍ය පුහුණුව අස්සේ හැඟිලා තියෙන ඇත්තම රහස මොකක්ද?

Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voidance (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Voidance
IMDb Rating 5.1 61 votes
TMDb Rating 4.5 2 votes

Similar titles

Preschool (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sweetness (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killhouse (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forensic (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
LifeHack (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Burn (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published