What's happening?

Video Sources 30 Views Report Error

  • Watch trailer
  • Player 1
Mollywood Times (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mollywood Times (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 05, 2026India167 Min.N/A
Your rating: 0
7 1 vote

Synopsis

මලයාලම් සිනමා කර්මාන්තයේ ලොකුම ත්‍රාසජනක සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙලා, පිරිහෙමින් පවතින සිනමා කලාව අලුත් මාවතකට ගෙනියන්න හීන දකින තරුණයෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. හැබැයි, සිනමා ලෝකයේ තියෙන කටුක යථාර්ථය සහ සීමාවන් හොඳින්ම දන්න මෙයාගේ තාත්තා, නිරන්තරයෙන්ම මේ මායාවී ලෝකයේ තියෙන අවදානම සහ ඇත්තම තත්ත්වය එයාට පෙන්වලා දෙමින් මේ හීනයට බාධා කරනවා. තමන්ගේ සිනමා හීනය පස්සේ දුවන තරුණ පුතා සහ ප්‍රායෝගික ලෝකයේ ජීවත් වෙන තාත්තා අතර ඇතිවෙන පවුලේ ගැටුම් වගේම සිනමා කර්මාන්තය ඇතුළේ සිද්ධ වෙන රහස්‍ය දේවල් සියුම් හාස්‍යයක් සමඟින් මෙහිදී දිගහැරෙනවා. සිනමාව ඇතුළේ තවත් සිනමාවක් නිර්මාණය කරන මේ අපූරු අරගලය මැද්දේ, මේ තරුණයාට තමන්ගේ සිහිනය සැබෑ කරගන්න ලැබෙන හැටි මේ සලරුවෙන් බලාගන්න ලැබෙනවා.

Original title മോളിവുഡ് ടൈംസ്
IMDb Rating 7.4 2,700 votes
TMDb Rating 5.7 3 votes

Director

Cast

Naslen K. Gafoor isVineeth Madhavan
Vineeth Madhavan
Althaf Salim isSunilettan
Sunilettan
Sangeeth Prathap isArjun Haridas
Arjun Haridas
Sharafudheen isSachin Vaikom David
Sachin Vaikom David
Gopika Ramesh isHana Shajahan
Hana Shajahan
Sreerang Shine isYoung Sachin
Young Sachin
Rajesh Madhavan isAnand Sudhakaran
Anand Sudhakaran

Similar titles

Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window 3: Looking at You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karakkam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charukesi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marsupilami (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Family of Bastards (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrecking Crew (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 3 (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Live in Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published