What's happening?

Video Sources 13 Views Report Error

  • Watch trailer
  • Player 1
Past Life (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Past Life (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Some memories are deadly.Mar. 20, 2026United Kingdom100 Min.N/A
Your rating: 0
7 1 vote

Synopsis

හිතන්නකෝ ඔයා පෙර ආත්මේදී දරුණු මිනීමරුවෙක් කියලා ඔයාට දැනගන්න ලැබුණොත් මොකද කරන්නේ කියලා. මේ ෆිල්ම් එකේ ඉන්න ජේසන් කියන්නේ ඔය පෙර ආත්මවල් වගේ දේවල් කිසිම විදියකින් විශ්වාස කරපු නැති සාමාන්‍ය කොල්ලෙක්. හැබැයි දවසක් මෝහනය කරලා ප්‍රතිකාර කරන වෙලාවක මෙයාට එයාගේ පෙර භවය ගැන හිතාගන්නවත් බැරි මාරාන්තික රහසක් හෙළි වෙනවා. ඉතින් ජේසන් තමන් ඉපදෙන්නත් කලින් වෙච්ච මේ ලොකු අභිරහස විසඳගන්න මෝහනය කරන දොස්තර කෙනෙක් එක්ක එකතු වෙලා වැඩ කරනවා. මේ යන ගමනේදී ජේසන්ට තමන්ගේම පරණ මතකයන් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා වගේම හිතාගන්න බැරි දේවල් ටිකක් මේ කතාව ඇතුළේ බලාගන්න පුළුවන්.

Past Life (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Past Life (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Past Life (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Past Life
IMDb Rating 6.7 98 votes
TMDb Rating 5 1 votes

Director

Cast

Similar titles

Obsession (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight or Flight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killhouse (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tavvai (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forensic (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorority Row (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diés Iraé (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Internship (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vritta (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published